|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ammatasiri.
    saliya ashoka maalawa dakke bar ekedida? :lol:

    මිනිස්සු ඉරිසියාවට එක එක කතා කියයි තමන් බුද්දියෙන් විමසලා කටයුතු කරන්න
    මෙක කුහක ලොකයක් සහො.ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න. පරිපුර්න ලස්සනක් නම් ලොවෙත් නෑ සහෝ.නිකන් හීන දකින්න එපා. ලස්සන සාපේක්ශයි සහෝ.ඔයාට ලස්සන එක මට කැත වෙන්න පුලුවන්. මගේ බුද්දියට සාපේක්ශව ඔයාගේ බුද්දියට අඩුයි සහෝ. කොහමත් අර පොඩිකාලේ ඔයාගේ ඔලුව වැදුනට පස්සේ ඔයාගේ බුද්දිය තවත් අඩුවුනා කියලා මම දන්න්වා සහෝ.පිස්සුවත් සාපේක්ශයි සහෝ.හොදටම පිස්සු ඔයාට මාව පිස්සෙක් වගේ පේන එකත් සාදරනයි සහෝ:P:P:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013

    සහෝ පිස්සෙක් වගේ කොපි පේස්ට් කරන්න එපා ‍සහෝ. සහෝගෙ කීබෝඩ් එකට මොනව හිතෙනව ඇති ද සහෝ. ආදරය ගැන කතාවක් කරන අතර සහෝගෙ කීබෝඩ් එක කොහොම ද සහෝ ඉවසන්නෙ වෙනත් කීබෝඩ් එකකින් ටයිප් කරපුව මේ ත්‍රේඩ් එකේ දාද්දි සහෝ. පොඩ්ඩක් හිතල බලන්න සහෝ. ආදරයට ඔච්චර දුක් දෙන්න එපා සහෝ. ලෝකය කුහකයි කියල සහොත් කුහක වෙන්න එපා සහෝ.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    onna ithin mama me patte tawath enna nathi karanna hadanne :frown:
    sad_okay.gif
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නෑ සාලිය රාධාට ලයින් දාන්න ගිහින් තියෙන්නෙ ක්ල්බ් එකකටලු ඔයා පප්පගෙ කතාව අනුවනම්. එතකොට තමයි අශෝකමාලාව දැකල තියෙන්නෙ.

    :P:D
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සහෝ පිස්සෙක් වගේ කොපි පේස්ට් කරන්න එපා ‍සහෝ. සහෝගෙ කීබෝඩ් එකට මොනව හිතෙනව ඇති ද සහෝ. ආදරය ගැන කතාවක් කරන අතර සහෝගෙ කීබෝඩ් එක කොහොම ද සහෝ ඉවසන්නෙ වෙනත් කීබෝඩ් එකකින් ටයිප් කරපුව මේ ත්‍රේඩ් එකේ දාද්දි සහෝ. පොඩ්ඩක් හිතල බලන්න සහෝ. ආදරයට ඔච්චර දුක් දෙන්න එපා සහෝ. ලෝකය කුහකයි කියල සහොත් කුහක වෙන්න එපා සහෝ.

    සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
    ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!

    එළකිරි[ඩොට්]කොම්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ නෙතින් ගිලිහෙන කඳුළු බිඳුවක්
    නුඹෙ ලස්සන මිරිවැඬි සඟලෙන් පෑගි
    පොලෝතලය මත අවසන් ගමන් ගියාට
    කෙසේනම් නුඹට පෙනේ ද එය
    නුඹ ඉන්න ලෝකය මත නැහැ කිසිඳු ඉඩක්
    දකින්නට කඳුළු බිඳුවක ඉරණම
    නුඹට නොදැනුනාට ඒ කඳුළු බිඳුවේ උණුසුම
    මියැදුනු පසුවත් ඔය පයට පෑගී
    දැනෙයි මට මගෙ නෙතේ තිබුණා සේ
    රිදෙයි මගෙ හදවතම
    පෑගුණු සේ නුඹේ මිරිවැඬි සඟලෙන්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
    ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!

    එළකිරි[ඩොට්]කොම්

    කලකිරීමට හේතුනම් සහෝ ඔබෙ කොපි පේස්ට් කිරීමයි. කරුණාකරල සහෝ වගකීමෙන් කටයුතු කරන්න. ඔබ ‍කියන කරන දේවල් දිහා දහසකුත් නෙත් යොමුවෙලා තියෙන්නෙ සහෝ. ගෙදර ඉන්නව වගේ නෙමයි සහෝ අනතර්ජාලයේ සහෝ ගොඩක් දෙනෙක් බලන් ඉන්නව. සහෝ අනිත් අයටත් ආදර්ශමත් වෙන්න ඕන. සහෝ ඔය වගේ හැසිරෙද්දි සහෝ දිහා ‍බලාගෙන ඉගෙන ගන්න අයට සහෝ මොකක් ද වෙන්නෙ? ඒ අයවත් සහෝ බෑන කරනවා ද?
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කලකිරීමට හේතුනම් සහෝ ඔබෙ කොපි පේස්ට් කිරීමයි. කරුණාකරල සහෝ වගකීමෙන් කටයුතු කරන්න. ඔබ ‍කියන කරන දේවල් දිහා දහසකුත් නෙත් යොමුවෙලා තියෙන්නෙ සහෝ. ගෙදර ඉන්නව වගේ නෙමයි සහෝ අනතර්ජාලයේ සහෝ ගොඩක් දෙනෙක් බලන් ඉන්නව. සහෝ අනිත් අයටත් ආදර්ශමත් වෙන්න ඕන. සහෝ ඔය වගේ හැසිරෙද්දි සහෝ දිහා ‍බලාගෙන ඉගෙන ගන්න අයට සහෝ මොකක් ද වෙන්නෙ? ඒ අයවත් සහෝ බෑන කරනවා ද?

    :baffled::dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Vichi Rox ට Mr.Truth වෙනුවෙන් තියන ආදරය කොතෙක් ද කියනවානම් Mr.Truth දාන හැම පෝස්ට් එකම පමණක් ඇගේ දෑසට ග්‍රහණය වෙයි. එබැවින් Mr.Truth සහෝ ඔය ගැහැණු ළමයාගේ හිත රිදවන්න එපා. :rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :rofl::rofl: typing mistake ekenuth honda vadak velaa vage :D

    හෙට ඉඳලා මනුස්සයෙක් වගේ හැදෙනවා කියලා හිතා ගන්න,සක්කිලි ගතිගුන නතර කරගන්න,අනිත් එක මනුස්සයෙක්ට කතා කරද්දින් ගරු කරන්න පුරුදු වෙන්න,මොකද අපි ඔයාලා වගේ මුඩුක්කු අස්සෙ හැදුනු අය නෙවෙයි,ඒ මුඩුක්කු ගති මෙහෙට ගේන්න එපා සහෝ,සහෝදරකමට මෙහෙම වත් කීවේ;);););):D
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    "අඩෝ එක එකාට ඕන විදියට මගේ ඇට කරකවන්න ඇයි මෝටර් හයි කරලද.. කටවහගෙන හිටපන් ගස් ගෙම්බා
    සීනී දාල පු#ට වෙඩිතියලා මහනවා.. දැනගනින් කූබි කාලා මැරෙන්න.. ගස් වැද්දා.."
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෙට ඉඳලා මනුස්සයෙක් වගේ හැදෙනවා කියලා හිතා ගන්න,සක්කිලි ගතිගුන නතර කරගන්න,අනිත් එක මනුස්සයෙක්ට කතා කරද්දින් ගරු කරන්න පුරුදු වෙන්න,මොකද අපි ඔයාලා වගේ මුඩුක්කු අස්සෙ හැදුනු අය නෙවෙයි,ඒ මුඩුක්කු ගති මෙහෙට ගේන්න එපා සහෝ,සහෝදරකමට මෙහෙම වත් කීවේ;);););):D

    සහෝ කොපි පේස්ට් කළා කියල සහෝ ඡන්ම ගතිය වෙන්ස් වෙන්න නෑ සහෝ. රජ මැදුරක ඉපදුනත් සහෝ මුඩුක්කු ආකල්ප වෙනස් වෙන්නෙ නෑ සහෝ. සුනඛයෙක්ගේ වල්ගය උණ පුරුකක දැම්මත් ඇද නෑරෙන්නා සේ සහෝ ඒ ගතිගුණත් එහෙමම තියෙනව සහෝ. :rofl::rofl:
     
    Status
    Not open for further replies.