|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හද ආදරේ පුරෝලා
    හිත හීන මල් නෙලාලා
    මනමාලකම් කරන්නේ
    නුඹ නේද අංගනා
    සඳ වාගේ සිනා පාලා
    නෙත් අගින් කෝල වීලා
    මගෙ හිතම අරන් යන්නේ
    නුඹ නේද අංගනා
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    1001045_485589228181891_439887637_n.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෘදු කෝල හිතට හාදු දෙන්න ආදරේ අරන්
    ළඟපාත නැතත් හීන් සැරේ හිතට වී හිඳන්
    මල් දහස් ගනන් සුවඳ කරන ඔය සුවඳ අරන්
    සුළං පොදට එන්න දෙන්න මගේ රත්තරන්
     
    Status
    Not open for further replies.