පරන බඩු ටිකක් සෙට් උනා.. හොදද බලපන්

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පරන බඩු ටිකක් සෙට් උනා.. හොදද බලපන්

    untitledv.jpg
     
    • Like
    Reactions: mmaxx

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    එල එල, මගේ පලවෙනි සිම් එක මම A/L කරනකොට 700 කට ගත්තේ. mobitel එකක්. අඩුවටම තිබ්බ එක ඒ කාලේ.
    ඒකත් ගත්තේ ගෙදර කරදරේට. තාත්ත phone එකක් අතට දීල sim එකක් දාගනින් කිව්වා. phone ගන්නේ නැතුව හිටියේ නැත්නම් විනාඩි 5ක් පරක්කු වෙනකොට ගෙදරින් call එනවා. ඒ කාලේ කෙල්ලෙක් හිටියෙත් නෑ. ඉතින් phone ඕනෑකමක් තිබ්බේ නෑ. එකට දැන් කාලේ. 5 වසර එකා ගාවත් phone.​
     
    Last edited:
    • Like
    Reactions: Screw SL

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මගේ ලගත් මේ ලගක් වෙනකන්ම තිබ්බේ ඔය රතු පාට KIT සිම් එක..2005 ගත්තේ... ලගදි ගත්ත Android ෆෝන් එකට දාන්න ඒක මාරු කලා..:D:D:D:D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    atheetaya mathak una

    එල එල, මගේ පලවෙනි සිම් එක මම A/L කරනකොට 700 කට ගත්තේ. mobitel එකක්. අඩුවටම තිබ්බ එක ඒ කාලේ.
    ඒකත් ගත්තේ ගෙදර කරදරේට. තාත්ත phone එකක් අතට දීල sim එකක් දාගනින් කිව්වා. phone ගන්නේ නැතුව හිටියේ නැත්නම් විනාඩි 5ක් පරක්කු වෙනකොට ගෙදරින් call එනවා. ඒ කාලේ කෙල්ලෙක් හිටියෙත් නෑ. ඉතින් phone ඕනෑකමක් තිබ්බේ නෑ. එකට දැන් කාලේ. 5 වසර එකා ගාවත් phone.​

    ado mama thamath use karanne oya yatama thiyena kola pata Dialog GSM sim eka..

    sim ගලවනවනෙ බන් හැමතිස්සෙම ඉතින් දැන් තියන සිම් නම් මාස හයක් වත් බැ.. මගෙත් mobitel sim එකක් එහෙම තිබුන.. mobitel gsm ආපු කාලෙ දුන්න එකක්.. ලගදි වැඩ නැතුව මාරු කලා.. ඔය transparent dialog සිම් එකනම් චාටර්..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මගේ ලගත් මේ ලගක් වෙනකන්ම තිබ්බේ ඔය රතු පාට KIT සිම් එක..2005 ගත්තේ... ලගදි ගත්ත Android ෆෝන් එකට දාන්න ඒක මාරු කලා..:D:D:D:D
    මමත් නැනො සිම් පන්ඩිත වැඩේ කොරන්න ගිහින් තමා mobitel sim එක අවුල ගියෙ.. ඊට පස්සෙ අලුතෙන්ම එකක් ගත්තා..