Kirkland Amecian Vodak 1.75L

Moon In The Sky

Well-known member
  • Jan 23, 2026
    332
    437
    63
    මේ වොඩ්ක එක හොදද? 1.75L bottle 3 සෙට් උනා 27000/= මේ ගානට ශේප්ද?

    494167016_4085889224980699_1718888365138768074_n.jpg
     
    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    437
    63
    Kirkland budget brand ekak. 24k illala balapan. bottels 3ma oya ganata aulakuth ne.
    lankawe local ekata wada hodai.
    26 තුනම ගත්ත. අහපු අය ගොඩක් කිව්වෙ ඔය ගානට ශේප් කියල.
     
    • Like
    Reactions: sunlog

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,818
    13,862
    113
    සෙට් නැ සුද්දා.ස්ප්‍රීට් බොනවා වගෙ. හොද වොඩ්කා නම් පොලිශ් රශියන් වොඩ්කා. ඇබ්සලුට් එහෙමත් ඔවරෙටඩ්.ඊට වඩා සුපිරි ලොකල් වොඩ්කා තියෙනවා මෙහෙ. ගානත් අඩුයි.පට්ටම ස්මූත්, නීට් බොන්න පුලුවන්.
     
    • Like
    Reactions: War Fighter

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,544
    1,571
    113
    sri rajasinha adawiya
    සෙට් නැ සුද්දා.ස්ප්‍රීට් බොනවා වගෙ. හොද වොඩ්කා නම් පොලිශ් රශියන් වොඩ්කා. ඇබ්සලුට් එහෙමත් ඔවරෙටඩ්.ඊට වඩා සුපිරි ලොකල් වොඩ්කා තියෙනවා මෙහෙ. ගානත් අඩුයි.පට්ටම ස්මූත්, නීට් බොන්න පුලුවන්.
    kiyahan balanna lankawe thiyena සුපිරි වොඩ්කා monada kiyala?