ආහ්. ඒක මචන් සෞදි වෙන්න ඔනා මටත් හරියට මතක නැ.. ඔය ගිය වෙලාවක ගත්ත එකක්.. සැහෙන කල්..nil pata eka mokakda ban..
ඔව් බන්.. දැන් දැක්කම දුක හිතෙන 25ට විකුනනකොට කුඩ යට.ara sim Rs1000.. ganata thibbe e kale evada![]()





atheetaya mathak una
එල එල, මගේ පලවෙනි සිම් එක මම A/L කරනකොට 700 කට ගත්තේ. mobitel එකක්. අඩුවටම තිබ්බ එක ඒ කාලේ.
ඒකත් ගත්තේ ගෙදර කරදරේට. තාත්ත phone එකක් අතට දීල sim එකක් දාගනින් කිව්වා. phone ගන්නේ නැතුව හිටියේ නැත්නම් විනාඩි 5ක් පරක්කු වෙනකොට ගෙදරින් call එනවා. ඒ කාලේ කෙල්ලෙක් හිටියෙත් නෑ. ඉතින් phone ඕනෑකමක් තිබ්බේ නෑ. එකට දැන් කාලේ. 5 වසර එකා ගාවත් phone.
ado mama thamath use karanne oya yatama thiyena kola pata Dialog GSM sim eka..
මමත් නැනො සිම් පන්ඩිත වැඩේ කොරන්න ගිහින් තමා mobitel sim එක අවුල ගියෙ.. ඊට පස්සෙ අලුතෙන්ම එකක් ගත්තා..මගේ ලගත් මේ ලගක් වෙනකන්ම තිබ්බේ ඔය රතු පාට KIT සිම් එක..2005 ගත්තේ... ලගදි ගත්ත Android ෆෝන් එකට දාන්න ඒක මාරු කලා..![]()