ආදරය කරන අවධියේ පණ දෙන්න හදන කොල්ලෝ ආදරය නිමාවූ පසුව ඒ ගැහැණු දැරිවිය තමන්ව විශ්වාස කොට කී දේවල්, කළ දේවල් යොදාගෙන පහර ගැසීම ඉතා නින්දිත ක්රියාවකි. ඒ වගේ ම ආදර සබධතාවයක් නිමාවූ පසුව තමන්ට හදවතින් ආදරය කරපු කොල්ලාගේ දුර්වලතැන් යොදාගනිමින් පහර ගැසීමද නින්දිතය. එය සැබෑ ආදරය නොවන්නා සේම ආදරය කියන නාමය කෙලෙසා දැමීමට කරන ක්රියාවක් වන්නේය. ආදරයට ආදරය කරන අයහට කවදත් ආදරය ලැබේ. එය ලැබෙන විදිය වෙනස් වුවද තමන්ගේ ජීවිතයට නිවැරදි ආදරයක් හැමවිටම ලබාගත හැකිය.







