|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරය කරන අවධියේ පණ දෙන්න හදන කොල්ලෝ ආදරය නිමාවූ පසුව ඒ ගැහැණු දැරිවිය තමන්ව විශ්වාස කොට කී දේවල්, කළ දේවල් යොදාගෙන පහර ගැසීම ඉතා නින්දිත ක්‍රියාවකි. ඒ වගේ ම ආදර සබධතාවයක් නිමාවූ පසුව තමන්ට හදවතින් ආදරය කරපු කොල්ලාගේ දුර්වලතැන් යොදාගනිමින් පහර ගැසීමද නින්දිතය. එය සැබෑ ආදරය නොවන්නා සේම ආදරය කියන නාමය කෙලෙසා දැමීමට කරන ක්‍රියාවක් වන්නේය. ආදරයට ආදරය කරන අයහට කවදත් ආදරය ලැබේ. එ‍ය ලැබෙන විදිය වෙනස් වුවද තමන්ගේ ජීවිතයට නිවැරදි ආදරයක් හැමවිටම ලබාගත හැකිය.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449

    katahwanam sahathika aththa :yes::yes:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එහෙනම් හොඳයි :D

    ඔලුව පුපුරන්න එන්නෙ වැඩිපුර හිතුවහම :dull: කතාව ඉවරයි ඔන්න
    apoi loku deyak +5 onna rep hitan dunna :rolleyes::rofl::rofl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    999018_329094453888289_1948198590_n.jpg
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අතීතයේ කොතෙකුත් වලවල් ඇත
    වැටි වැටි අපි ආ ඒ පාරේ
    රෑ වැටි වලෙහිම දහවල වැටුණා
    තවමත් මතකයි ඒ කාලේ
    අනාගතය නෑ තවමත් හිමිවී
    මොහොතක වෙනසද දුරවාගේ
    වත්මන පමණක් අපහට හිමිවී
    අඩිතබනෙමු නොවැටී ආයේ
     
    Status
    Not open for further replies.