|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අතීතයේ කොතෙකුත් වලවල් ඇත
    වැටි වැටි අපි ආ ඒ පාරේ
    රෑ වැටි වලෙහිම දහවල වැටුණා
    තවමත් මතකයි ඒ කාලේ
    අනාගතය නෑ තවමත් හිමිවී
    මොහොතක වෙනසද දුරවාගේ
    වත්මන පමණක් අපහට හිමිවී
    අඩිතබනෙමු නොවැටී ආයේ
    :cool::yes::D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Thiyena loku kama witharak ! :frown:

    දකින්නෝ, බලන්නෝ හිතන්නෙ ලොකුකම කියල වුණාත සමහරිවට ඒක වෙන දෙයක් වෙන්නත් පුළුවන්නෙ :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Thiyena loku kama witharak ! :frown:

    ගැහැණු ළමයින්ට තරහ ගියහම ඉක්මනට නාකි පෙනුමක් එනව කියන එක ඇත්ත ද? :rolleyes:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    malinga ayye adata athi wage, mage oluwath ridenawa appa :no: oyage pissu prashnawalata uththara deelama..:dull: mama yanawa passe ennamko .. tata :rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගැහැණු ළමයින්ට තරහ ගියහම ඉක්මනට නාකි පෙනුමක් එනව කියන එක ඇත්ත ද? :rolleyes:
    passe welawaka allagannamko mattawa :frown: mama yano :P:rofl: tata
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    malinga ayye adata athi wage, mage oluwath ridenawa appa :no: oyage pissu prashnawalata uththara deelama..:dull: mama yanawa passe ennamko .. tata :rofl:

    මීට පස්සෙ මං පිස්සු ප්‍රශ්නයක් අහපු ගමන් ඔයා ඊටත් වඩා පිස්සු ප්‍රශ්නයක් මගෙන් අහන්න එතකොට වැඩේ ඉවරයිනෙ :rofl:

    ඕකේ නංගි. එහෙනම් ආයිත් ආව වෙලාවක එන්න. පිස්සු ප්‍රශ්නවලින් තොරව ඉන්න :rofl:

    TC
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    passe welawaka allagannamko mattawa :frown: mama yano :P:rofl: tata

    මැට්ටෙක්ව බෙල්ලෙන් අල්ලගන්න ඔයාටත් මැට්ටකේ ම වෙන්න වෙනව. නැත්තම් බෑ.

    hehe ok :) TC, Tata Bye :)
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    8672_360528517403598_1585879575_n.jpg
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    මීට පස්සෙ මං පිස්සු ප්‍රශ්නයක් අහපු ගමන් ඔයා ඊටත් වඩා පිස්සු ප්‍රශ්නයක් මගෙන් අහන්න එතකොට වැඩේ ඉවරයිනෙ :rofl:

    ඕකේ නංගි. එහෙනම් ආයිත් ආව වෙලාවක එන්න. පිස්සු ප්‍රශ්නවලින් තොරව ඉන්න :rofl:

    TC
    :P:rofl:
    මැට්ටෙක්ව බෙල්ලෙන් අල්ලගන්න ඔයාටත් මැට්ටකේ ම වෙන්න වෙනව. නැත්තම් බෑ.

    hehe ok :) TC, Tata Bye :)
    :frown: ඔයා කොහොමත් මැට්ටෙක්ම තමයි :P:rofl:
     
    • Like
    Reactions: sayu11111
    Status
    Not open for further replies.