බලහත්කාරකමෙන් කසාද බන්දලා
මචන්ලා.. මගේ හොදම යාලුවෙක්ට අද දවල් වෙච්ච සීන් එකකින් මමත් ඔල්මොරොන්දම් වෙලා ඉන්නේ.
උඹලා දන්නවා ඇතිනේ මමත් එලකිරියේ කෙල්ලෙක් නැහ නැහ කිය කියා අනේකවිද ත්‍රෙඩ් දැම්මා. ඒත් මේ සීන් එකෙන් පස්සේ මම හිතා ගත්තා ආයෙම කෙල්ලෝ දිහා බලන්නෙවත් නැහ කියලා.
මෙන්න මේකයි සීන් එක.
මගේ යාලුවා මචන් නුවර ට්‍රිනිටි එකේ ඉගෙන ගත්ත රදල පවුලක බුවෙක්. ඌ මචන් ඒ වුනාට ටිකක් කුකුලා. මූ මචන් ජනවාරියේ ඉඳන් කෙල්ලෙක්ට බැහැලා ලව් කලා
මූ අම්මලාගේ සල්ලි වලින් ඉඩම් බිස්නස් එකකුත් පටන් ගත්තා පොඩියට නුවර. ඊට පස්සේ මූ අම්මවත් රවට්ටලා අර කෙල්ලව ඒකට වැඩට ගත්තා.
ගිය සෙනසුරාදා රැ 9.00ට විතර මූ මට කෝල් කරලා කියනවා මේකා බැහලා ඉන්න කෙල්ලගේ අයියා හෙන අයි.ආර්.සී කාරයෙක්ලු කියලා නුවර ටවුමේ. පස්සේ මූ ඕක අම්මට කියලා ගොනා වගේ එදා හැන්දැවෙම.
පස්සේ අම්මා ගිය සදුදා (17/06/2013), මූගේ කඩ කාමරේට ගිහින් අර කෙල්ලට ගහගෙන ගහගෙන ගිහිල්ලා ඒකිව අස් කරලා.. 'හොර බැල්ලි' කියලා.
පස්සේ ඒකි අඩාගෙන ගෙදර ගියාලු.
ඒත් අද උදේ (19/06/2013), ඒ කෙල්ලගේ රස්තියාදු අයියයි, තව 4 දෙනෙකුත් එක්ක මූගේ කඩ කාමරේට ඇවිත්. උදේ ඉඳලා තියෙන්නේ මූ විතරයි ඒ වෙලාවේ.
අර තග්ස්ලා ඇවිත් තියෙන්නේ නාකි රෙජිස්ට්‍රාර් කෙනෙක් එක්කලු.
ආයේ අම්මව බලන්න ආසනම් අස්සන් කරහන් කිව්වලු පොතේ. පව් මචන්ලා... මූ ඉතින් අත්සන් කරලා. කෙල්ලත් අත්සන් කරලලු.
ඊට පස්සේ කෙල්ල ඒකිගේ අයියත් එක්ක ආයෙම ගිහින්. මූට කිව්වලු "මීට පස්සෙවත් හැදියන්...." කියලා.
මූ මචන් තාමත් ශොක් එකේ ඉන්නේ. අද ගෙදර ඇවිත් කාමරේට ගිහින් අඩ අඩ මට කෝල් කරනවා බන්. පව් කියලා හිතෙනවා.
එලකිරියේ කවුරුවත් ඉන්නවද නීති විශය හදාරන? අනේ පොඩ්ඩක් උදව් කරපන් පුලුවන්නම්. මූට අම්මට කියන්නත් බැහලු කියලා හෙන අප්සට් එකේ ඉන්නේ. මමත් දැන් ඉන්නේ කොලඹ නිසා මූව ගිහින් බලන්නත් බැහ. පැනඩෝල් බීලා මැරෙන්න ඕන අද රැට කිය කියා ඉන්නවා. දුකේ බැහ.
මම හෙට උදේම බස් කට්ටක එල්ලිලා නුවර යන්න ඉන්නේ. අද නිවාඩුත් දැම්ම හෙටට.
එලකිරි එකේ සහෝදරයෙනි... මේවා අපි කාටත් හොද පාඩම්... කෙල්ලො ගැන හොද බැක්ග්‍රවුන්ඩ් චෙක් එකක් නොකර බහින්නනම් එපෝ!!

Last edited: