Paypal උදව්වක්

SecondLife

Member
Apr 29, 2013
1,278
72
0
Ela!
Man hetama aluth eBay account ekak hadala MB walin weday patan aran balanawa. Barima wunoth vitharak Malaysian PP a/c ekak hadanawa.

Thank u!
එහෙ නම් ඉතින් හෙටම ලිමිට් වේවි. මාසයක් දෙකක් වත් පරන කරලා බඩු ටිකක් අරන් සෙල් පාර පටන් ගනින්
 
dissagm

Member
Jun 17, 2012
882
131
0
එහෙ නම් ඉතින් හෙටම ලිමිට් වේවි. මාසයක් දෙකක් වත් පරන කරලා බඩු ටිකක් අරන් සෙල් පාර පටන් ගනින්
monawada machan ubala wikunana badu?
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එහෙ නම් ඉතින් හෙටම ලිමිට් වේවි. මාසයක් දෙකක් වත් පරන කරලා බඩු ටිකක් අරන් සෙල් පාර පටන් ගනින්

    ebay ewa limit wenne ai?
     
    cpasl123

    Active member
  • Nov 19, 2008
    500
    63
    28
    Guys you can buy VCC or AVS VCC for any of the merchant sites you need to make accounts...

    specially for sri lanka ioffer ebay and Malaysia pp

    Regular VCC : 10USD ebay paypal etc
    AVS (Address Verification Supported) VCC : 15 USD for ioffer

    can pay to my commercial bank or paypal account

    paypal payment only accepted as personal payments
    I think the current prces are much higher than this...

    so if interested message me...
     
    Pishachaya

    Member
    Jun 4, 2013
    58
    1
    0
    Sri Lanka
    MB walata log unama athi open ebay seller account kiyala
    Thanks machan!

    එහෙ නම් ඉතින් හෙටම ලිමිට් වේවි. මාසයක් දෙකක් වත් පරන කරලා බඩු ටිකක් අරන් සෙල් පාර පටන් ගනින්
    ඔව් අලුතින් Feedback එකතුකරන්නත් එපැයි. Feedback 10ක්වත් සෙට්වෙන්න මොනව හරි පොඩි පොඩි බඩු අරගෙන සෙල් කරන වැඩේට බහින්න ඕන. තැංකූ මචං.

    Thanks machan! :D

    monawada machan ubala wikunana badu?
    Mama nam thama mokuth vikunala naha, eth ekatama vikunanna hithagena inne nam oya rings wage ($1~$3) podi podi gadgetmatics thamai. :D