|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    375615_561269697258956_1672481283_n.jpg

    මොන ආදරයක් වුණත් ඒක අමතක වෙන්නෙ නෑ ආදරයක්නම්. කොහොම වුණත් ඒ දේ මතක් වෙද්දි තමන්ගෙ හිතට බලපෑමක් එල්ල නොවෙනවනම් ඉතින් ගැටලුවක් නෑ. අනිත් එක ප්‍රථම ආදරයට විතරයි උපරිම ආදරය කරන්න පුළුවන් අනිත් ආදරයන්ට බෑ කියන එක මහ බොරුවක් හා විහිලුවක්. ඕනම සැබෑ ආදරයකට හොඳින් ආදරය කරන්න පුළුවන් එක් කීවෙනි එක වුණත්.
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මොන ආදරයක් වුණත් ඒක අමතක වෙන්නෙ නෑ ආදරයක්නම්. කොහොම වුණත් ඒ දේ මතක් වෙද්දි තමන්ගෙ හිතට බලපෑමක් එල්ල නොවෙනවනම් ඉතින් ගැටලුවක් නෑ. අනිත් එක ප්‍රථම ආදරයට විතරයි උපරිම ආදරය කරන්න පුළුවන් අනිත් ආදරයන්ට බෑ කියන එක මහ බොරුවක් හා විහිලුවක්. ඕනම සැබෑ ආදරයකට හොඳින් ආදරය කරන්න පුළුවන් එක් කීවෙනි එක වුණත්.

    hmmm:yes::yes::yes:
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    අහ්හ් මල්ලි .. කෝ එදා ඔයාගේ කැම් එකෙන් ගත්ත පින්තූර ටික ? :D

    :rofl: ekama tama math me hoyanne :rofl: welawak set une nane oyage mail eka pm karanna weekend eke bala ewannam :rofl:
     
    Status
    Not open for further replies.