මොන ආදරයක් වුණත් ඒක අමතක වෙන්නෙ නෑ ආදරයක්නම්. කොහොම වුණත් ඒ දේ මතක් වෙද්දි තමන්ගෙ හිතට බලපෑමක් එල්ල නොවෙනවනම් ඉතින් ගැටලුවක් නෑ. අනිත් එක ප්රථම ආදරයට විතරයි උපරිම ආදරය කරන්න පුළුවන් අනිත් ආදරයන්ට බෑ කියන එක මහ බොරුවක් හා විහිලුවක්. ඕනම සැබෑ ආදරයකට හොඳින් ආදරය කරන්න පුළුවන් එක් කීවෙනි එක වුණත්.





mala paninne nadda ban 



ekama tama math me hoyanne 