Sampath vishwa android app එක දැක්කද?

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඔන්න සම්පත් බැංකු ගිනුම් තියෙන අයට ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ඇවිත් තියෙන්නේ.කලින් තිබ්බේ ඇපල් අයට විතරනේ.මේ ලගදි තමා දාලා තියෙන්නෙ.

    ගිහින්ම බලන්නකෝ


    Code:
    [URL]https://play.google.com/store/apps/details?id=lk.sampath.sampathbank[/URL]

    :love::love::love: