** පුජිත sir ගේ Spoken English **

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    පුජිත sir ගේ spoken English class යන කට්ටිය එහෙම ඉන්නවද ? :rolleyes:


    class 1ක ගැන පොඩි Comment 1ක් දාමු බලන්න
    :eek: ...
     

    amila62725

    Member
    Jan 23, 2012
    57
    2
    0
    පූජිතය හොදයි බන් .අනිවා කඩ්ඩ හදාගන්න පුළුවන් .හැබැයි ඕකගේ පන්ති යන එක තමා එපා වෙන්නේ .මානසික රෝගියෙක් බන් ඕකා .
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    පූජිතය හොදයි බන් .අනිවා කඩ්ඩ හදාගන්න පුළුවන් .හැබැයි ඕකගේ පන්ති යන එක තමා එපා වෙන්නේ . මානසික රෝගියෙක් බන් ඕකා .

    :rolleyes: 1st day 1ke matath tikak hitunaa :baffled::baffled:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පූජිතය හොදයි බන් .අනිවා කඩ්ඩ හදාගන්න පුළුවන් .හැබැයි ඕකගේ පන්ති යන එක තමා එපා වෙන්නේ .මානසික රෝගියෙක් බන් ඕකා .


    අනිවා..language canter එහෙම ගියාම කඩ්ඩ නිකන්ම පොලිෂ් වෙනවා..එකම අව්ල පොර බනින්න ගත්තම කුජීතයි..
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ජන්තු අයියා;15180710 said:
    අනිවා..language canter එහෙම ගියාම කඩ්ඩ නිකන්ම පොලිෂ් වෙනවා..එකම අව්ල පොර බනින්න ගත්තම කුජීතයි..


    :rolleyes:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    පුලුවන්නම් සල්ලි ටිකක් සෙට් කරගෙන බ්‍රිටිෂ් කවුන්සිල් එකට පලයන්.