2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ



    11.gif
    ලිදෙන් නාලා කාරිය ෆ්‍රෙශ් පිට සෙට් වෙමු අන්ජු !:cool::D;)
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අද ප්‍රශ්නය :

    ගම් දෙකක් වෙන් කරන පාලමක මැද්දේ යකෙක් ඉන්නවා යකා
    එක ගමකින් අනෙක් ගමට යන්න දෙන්නෙනැ ,ගියොත් අල්ලල විසිකරනවා ,එත් කොමහරි
    අපේ කොල්ලෙක් කැල්ල බලන්න ගියා කොමද ගියේ.