කෙල්ල ඉන්න side එකට විසික් කරන්න ඇතිඅද ප්රශ්නය :
ගම් දෙකක් වෙන් කරන පාලමක මැද්දේ යකෙක් ඉන්නවා යකා
එක ගමකින් අනෙක් ගමට යන්න දෙන්නෙනැ ,ගියොත් අල්ලල විසිකරනවා ,එත් කොමහරි
අපේ කොල්ලෙක් කැල්ල බලන්න ගියා කොමද ගියේ.



වෙල්කම් කිව්වා... ඕකෙ රෝද කැපෙන්නෙ කොහොමැයි ?![]()


අහෝරත්තරං;15178841 said:ඕකේ රෝද කැපෙන්න ටැංකි දෙකටම තෙල් ගහන්න ඕනේ (රජයේ මත්ද්‍රව්‍ය ප්‍රතිපත්තිය හේතුවෙන් ඉවත් කරන ලදී )![]()



යහපත් වූ යාත්‍රිකයා රොකට් 90 සමග...
එන්න.. පීනමු