2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටැග් නොදා කමෙන්ට් කරමු
    11.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අද ප්‍රශ්නය :

    ගම් දෙකක් වෙන් කරන පාලමක මැද්දේ යකෙක් ඉන්නවා යකා
    එක ගමකින් අනෙක් ගමට යන්න දෙන්නෙනැ ,ගියොත් අල්ලල විසිකරනවා ,එත් කොමහරි
    අපේ කොල්ලෙක් කැල්ල බලන්න ගියා කොමද ගියේ.
    කෙල්ල ඉන්න side එකට විසික් කරන්න ඇති :rolleyes::rolleyes::rolleyes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වෙල්කම් කිව්වා... ඕකෙ රෝද කැපෙන්නෙ කොහොමැයි ? :rolleyes:

    ඕකේ රෝද කැපෙන්න ටැංකි දෙකටම තෙල් ගහන්න ඕනේ (රජයේ මත්ද්‍රව්‍ය ප්‍රතිපත්තිය හේතුවෙන් ඉවත් කරන ලදී ) :baffled::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;15178841 said:
    ඕකේ රෝද කැපෙන්න ටැංකි දෙකටම තෙල් ගහන්න ඕනේ (රජයේ මත්ද්‍රව්‍ය ප්‍රතිපත්තිය හේතුවෙන් ඉවත් කරන ලදී ) :baffled::baffled:
    අහෝ :baffled::dull::dull: