2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එල මචන්. අපිත් බහිනවා අනිද්දට. සුබ ගමන්..
    11.gif
    11.gif
    11.gif
    :love::love: පරිස්සමෙන් ගිහිං වරෙං
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    රත්තරං;15179375 said:
    බල්ලො බිරුවට අරක පාත් වෙන්නේ නෑලු



    ඒක නම් පාත් කරන්න බල්ලෙක් ට තියා අලියෙක් කෑ ගැහුවටවත් බැරිවෙයි නේ ද...?

     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    Although the administrators and moderators of ElaKiri Community will attempt to keep all objectionable messages and content off this forum, it is impossible for us to review all messages and content. All messages express the views of the author, and the owners of ElaKiri Community will not be held responsible for the content of any message.

    By agreeing to these rules, you warrant that you will not post any messages that are obscene, vulgar, sexually-oriented, hateful, threatening, or otherwise violative of any laws.

    The owners of ElaKiri Community reserve the right to remove, edit, move or close any thread for any reason.

    If you find something violating any rules please report to [email protected]

    මෙන්න මෙහෙම එකක් ආවෝ... බයවෙනවා නේ.... :angry:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka


    අරක අරකදා අරක අරව අරවටද.........

    ඔන්න අරවගෙන්ම අරවා උනා...

    මමත් අරවා වෙනවෝ.....


    මතක ඇතුව අරකත් ඇන්න පලයන් !
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    එල මචන්. අපිත් බහිනවා අනිද්දට. සුබ ගමන්..
    11.gif
    11.gif



    මම අනිද්දා දවල් ආපහු එනවා... පුළුවන් උනොත් Call එකක් දීහං... මම අංකෙ පී.එම්. කරන්නම්

     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කට්ටිය එහෙනං අපි යනවා ....
    radio ඉවර වෙනකන් අහන් ඉන්නවා...
    මේ තරං දැනුම ගොඩක් අතපසු කර ගන් නෑ
    සුභ රාත්‍රියක් වේවා හැමෝටම
    rocat90 show එක නං එළමකිරි
    සුභ පැතුම් :yes::yes::yes:
    good-night-1607.gif

    සුභ රාත්‍රියක් වේවා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    හිත වාවන් නේම නෑ
    ඔබ ආයෙත් එන්නේ නෑ
    මම තාම දන්නෙ මා ඔබේ කියා
    හිරි කෝඩු මැදියම් රෑ
    දුන් හීන එලි වෙන්නෑ
    ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා...//
    මම තාම දන්නෙ මා ඔබේ කියා...


    සුසුමන් කියා නොදුන්න ...ජීවිතේ සුපෙම් කතාව...
    කියා දුන්නේ ඔබමයි ලඳේ...//

    දෑසත් පියාන ඉන්නේ බැරිද තාම අවදි වෙන්න
    බලා ඉන්න බෑ... මට තවත්
    සීතලෙන් මා වෙලී... දෙනුවන් පහන් නිවී... ඔබ යන්නෙ ඇයි ආදරී
    ඔබ යන්නෙ ඇයි ආදරී...


    හිත වාවන් නේම නෑ
    ඔබ ආයෙත් එන්නේ නෑ
    ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා...//
    මම තාම දන්නෙ මා ඔබේ කියා


    උකුලේ නිදාන උන්නූ... කාලේ ආයේ එන්නේ නෑ...
    තනි වෙන්න බෑ...මට ඉතින්...//

    කෙහෙරැල්ලේ ගෑවි ගෑවී...සුවඳ සෙව්ව මා එදා
    ලන් වෙලා ඉන්න බෑ ඉතින්
    ආදරේ නෑ ඔයා...පාඬුවේ මා හෙලා... ඔබ යන්නෙ ඇයි ආදරී
    ඔබ යන්නෙ ඇයි ආදරී...


    හිත වාවන්නේම නෑ
    ඔබ ආයෙත් එන්නේ නෑ
    මම තාම දන්නෙ මා ඔබේ කියා
    හිරි කෝඩු මැදියම් රෑ
    දුන් හීන එලි වෙන්නෑ
    ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා...//
    මම තාම දන්නෙ මා ඔබේ... කියා

    ගායනය :- B n S (භාතිය & සන්තුශ්)

    සංගීතය :- භාතිය ජයකොඩි
    පදරචනය :- සම්පත් ෆ්‍රනාන්දුපුල්ලේ​
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගායනය :- B n S (භාතිය & සන්තුශ්)

    සංගීතය :- භාතිය ජයකොඩි
    පදරචනය :- සම්පත් ෆ්‍රනාන්දුපුල්ලේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උකුලේ නිදාන උන්නූ... කාලේ ආයේ එන්නේ නෑ...
    තනි වෙන්න බෑ...මට ඉතින්...//

    කෙහෙරැල්ලේ ගෑවි ගෑවී...සුවඳ සෙව්ව මා එදා
    ලන් වෙලා ඉන්න බෑ ඉතින්
    ආදරේ නෑ ඔයා...පාඬුවේ මා හෙලා... ඔබ යන්නෙ ඇයි ආදරී
    ඔබ යන්නෙ ඇයි ආදරී...