2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෙයියනේ කියලා පැය දෙකම ඇහුවා.. හොද වින්දනයක් වගේම දැනුමක් ලබාගත්තා..
    සතියක් මහන්සි වෙලා ත්‍රෙඩ් හොයාගෙන , ගීත පෙලවස්වාගෙන අපි වෙනුවෙන් කරන කැප කිරීමට ඔබට බෙහෙවින්ම ස්තූතියි රොකට් මචං..
    නැවත හමුවෙන තුරු..
    සුභ සතිඅන්තයක් වේවා !
    :cool:
    සුභ රාත්‍රියක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එහෙනම් මමත් කැපුනා මචන්.... අද මාර ආතල් එකක් ගත්තා. අපේ කොල්ලෝ සෙට් එකම ආදරෙන් මතක් කරනවා.:love::love:..... ජයවේවා මචන්.....අපේ රොකා එලකිරි වගේ වැඩේ කලා.......
    තෙරුවන් සරණයි

    (වැඩසටහන ඉවරවෙනකන් අහනවා, ඒත් මේ අන්තිම කමෙන්ට් එක )
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    නැවත හමුවෙන තුරු..
    සුභ සතිඅන්තයක් වේවා !
    :cool:
    සුභ රාත්‍රියක්
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    RePost බුවා;15179827 said:
    ඩන් එකද?:D:D:P:P
    :dull:
    නැවත හමුවෙන තුරු..
    සුභ සතිඅන්තයක් වේවා !
    :cool:
    සුභ රාත්‍රියක්
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    එහෙනම් අපිත් ගියාවේ. කට්ටියම අද ෆට්ට ෆන් එකක් ගත්තා. තැන්ක්ස් රත්තරන් අයියා අයිඩියා එක දුන්නට. එහෙනම් අපි කැපෙනෝ හමොයම සු.රෑ :yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;15179830 said:
    එහෙනම් මමත් කැපුනා මචන්.... අද මාර ආතල් එකක් ගත්තා. අපේ කොල්ලෝ සෙට් එකම ආදරෙන් මතක් කරනවා.:love::love:..... ජයවේවා මචන්.....අපේ රොකා එලකිරි වගේ වැඩේ කලා.......
    තෙරුවන් සරණයි

    (වැඩසටහන ඉවරවෙනකන් අහනවා, ඒත් මේ අන්තිම කමෙන්ට් එක )
    11.gif
    සුභ රාත්‍රියක් වේවා :D
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මමත් යනවෝ........:rolleyes:
    හෙට Clz.........:dull:
    සුභ රාත්‍රියක් වේවා මේකේ හැමෝටම............:D
    රේඩියෝ නම් මේකම තමයි...............:cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනම් අපිත් ගියාවේ. කට්ටියම අද ෆට්ට ෆන් එකක් ගත්තා. තැන්ක්ස් රත්තරන් අයියා අයිඩියා එක දුන්නට. එහෙනම් අපි කැපෙනෝ හමොයම සු.රෑ :yes::yes:
    11.gif
    සුරා..:D
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    දෙයියනේ කියලා පැය දෙකම ඇහුවා.. හොද වින්දනයක් වගේම දැනුමක් ලබාගත්තා..
    සතියක් මහන්සි වෙලා ත්‍රෙඩ් හොයාගෙන , ගීත පෙලවස්වාගෙන අපි වෙනුවෙන් කරන කැප කිරීමට ඔබට බෙහෙවින්ම ස්තූතියි රොකට් මචං..
    නැවත හමුවෙන තුරු..
    සුභ සතිඅන්තයක් වේවා !
    :cool:
    සුභ රාත්‍රියක්

    රත්තරං;15179830 said:
    එහෙනම් මමත් කැපුනා මචන්.... අද මාර ආතල් එකක් ගත්තා. අපේ කොල්ලෝ සෙට් එකම ආදරෙන් මතක් කරනවා.:love::love:..... ජයවේවා මචන්.....අපේ රොකා එලකිරි වගේ වැඩේ කලා.......
    තෙරුවන් සරණයි

    (වැඩසටහන ඉවරවෙනකන් අහනවා, ඒත් මේ අන්තිම කමෙන්ට් එක )

    එහෙනම් අපිත් ගියාවේ. කට්ටියම අද ෆට්ට ෆන් එකක් ගත්තා. තැන්ක්ස් රත්තරන් අයියා අයිඩියා එක දුන්නට. එහෙනම් අපි කැපෙනෝ හමොයම සු.රෑ :yes::yes:

    සුභ රාත්‍රියක්.......:D;)