මම දන් නෑ මචන් උබ දම්රෝ එකේද?වැඩ කරන්නේ කියලා.කිසිම අවුලක් නැහැ , ගනින් පොඩ්ඩක් චෙක් කරපන් ෆෝමැට් ඔක්කොම සපෝර්ට් කරනවාද කියල
ඔකේ වර්ග කීපයක් තියෙනවා එකම සයිස් එකේ
දම්රෝ දෙන කස්ටමර් සර්විස් එක වෙන කවුරුත් දෙන්නේ නැහැ ,
ඒ වගේම බ්ලොග් එකක් ඔය ටීවී එකේ බෝර්ඩ් එකයි සැම්සුන් බෝර්ඩ් එකයි කම්පයාර් කරලා දාල තිබුනා ඕක එල කොලිටිය
ඔය ගානට ඕක වටිනවා
machan dan damro eken ena aluth Innovex 32inch ITVE321HS TV eka hondaida.danna aya reply karanna.loku udauwak macho.
මම දන් නෑ මචන් උබ දම්රෝ එකේද?වැඩ කරන්නේ කියලා.
ඒ වුනාට දම්රෝ එක විශ්වාස කරන්න බෑ. led පැනල් එක මොනා හරි වුනොත් අළුත් led පැනල් එකක් තියන්න පුළුවන්,,ඒත් වෙන අව්ලක් ආවොත් හදන්න උන්ගේ සර්විස් සෙන්ටර් එකක් නෑ.කස්ටමර් පිටින් වරද පටවලා නිකන් ඉදී..
නැහැ බන් ,මම දන් නෑ මචන් උබ දම්රෝ එකේද?වැඩ කරන්නේ කියලා.
ඒ වුනාට දම්රෝ එක විශ්වාස කරන්න බෑ. led පැනල් එක මොනා හරි වුනොත් අළුත් led පැනල් එකක් තියන්න පුළුවන්,,ඒත් වෙන අව්ලක් ආවොත් හදන්න උන්ගේ සර්විස් සෙන්ටර් එකක් නෑ.කස්ටමර් පිටින් වරද පටවලා නිකන් ඉදී..
නැහැ බන් ,
මාත් ගන්න කලින් ඔක්කොම ගැන බැලුවා එවයි ඔය කිව්වේ
එත් ඉසි පේමන්ට් ක්‍රෙඩිට් කාඩ් වලට දෙන්නේ උපරිම අවුරුදු දෙකයි
එනිසා මම ටොෂිබා ගත්ත මාස හැටට ගෙවන්න 42 එකක්ම්
danna aya innawadamachan Pita kotuwe Nelson trading damro dealer kenekda