මම හිතන්නේ ඔය දෙකම එකයි Damro එක පොඩ්ඩක් ගණන් අඩුයි බංthank you
budget ekata set wenne naha bn. laksheta aduwen balanne
thanks
thanks. innovex, damro deken ekak ganna wenne. me tike sale dalane thiyenne.
ගෙදර තියෙන්නේ Innovex එකක් දවසට දෙපාරක් විතර රෙදි හෝදනවා තවම කිසිම අවුලක් නැ බං


