>100Mbps High Speed in Srilanka ;) By SLT

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"

    හොර බොරු නැ, වන්චා නැ,, ඔරිජිනල් Site එකේම Image එක දාලා තියෙන්නෙ,
    Computer Jil-මාට් වැඩ නැ. . . PhotoShop Edit කරලා නැ .. .

    2426067816.png

    2426538024.png

    OVER WIFI (On LG Handset)

    339414642.png

    දෙන්නද දෙන්නද ? ?? මට මොනාද දෙන්නෙ ?

    http://www.slt.lk/about-us/milestones

    :shocked::eek::sorry::yes::cool:;):confused::):(:P
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    16MB - 19,000 :sorry:
    100MB - 118,000 :confused:

    මේකද හසන්ත ආශ්චාර්ය කියන්නේ

    මේවා අඩු වෙනවා බං, උබල දන්නවද ලංකාංව් SLT හැමෝම එක පාර නෙට් එකෙන් Download කරත්, SLT Lines Busy වෙන්නෙ 20% විතරයි, SLT එකට පට්ට අඩුවට ADSL දෙන්න පුලුවන්, ඒත් TRC එකෙන් තමයි case එක.
     
    Last edited:

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    මේවා අඩු වෙනවා බං, උබල දන්නවද ලංකාංව් SLT හැමෝම එක පාර නෙට් එකෙන් Download කරත්, SLT Lines Busy වෙන්නෙ 20% විතරයි, SLT එකට පට්ට අඩුවට ADSL දෙන්න පුලුවන්, ඒත් TRC එකෙන් තමයි case එක.

    TRC ai ban case dannne
     
    aruna47

    Well-known member
  • මේවා අඩු වෙනවා බං, උබල දන්නවද ලංකාංව් SLT හැමෝම එක පාර නෙට් එකෙන් Download කරත්, SLT Lines Busy වෙන්නෙ 20% විතරයි, SLT එකට පට්ට අඩුවට ADSL දෙන්න පුලුවන්, ඒත් TRC එකෙන් තමයි case එක.

    මමත් මේක තමයි use කරන්නේ. මුන්ගේ අම්මලාගේ හු-තක් දෙනවා 16mb.... මට හම්බවෙන්නේ 10mb විතරයි :angry::angry::angry:

    මේකද හසන්ත ආශ්චාර්ය කියන්නේ
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    මමත් මේක තමයි use කරන්නේ. මුන්ගේ අම්මලාගේ හු-තක් දෙනවා 16mb.... මට හම්බවෙන්නේ 10mb විතරයි :angry::angry::angry:

    මේකද හසන්ත ආශ්චාර්ය කියන්නේ

    Fiber Optic line එකක් තියෙන්නෙ? ? Copper Line එකක්ද ?
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මේවා අඩු වෙනවා බං, උබල දන්නවද ලංකාංව් SLT හැමෝම එක පාර නෙට් එකෙන් Download කරත්, SLT Lines Busy වෙන්නෙ 20% විතරයි, SLT එකට පට්ට අඩුවට ADSL දෙන්න පුලුවන්, ඒත් TRC එකෙන් තමයි case එක.

    pissuda ban. ehenam lankabell thawama unlimited internet denne. kisima limit ekak naha. thawama unlimited connections denawa.trc ekakiyana bambuwak naha. slt unta backbone aka update karanna bari kamata limited ewwa denne. kalakanni
     
    aruna47

    Well-known member
  • Fiber Optic line එකක් තියෙන්නෙ? ? Copper Line එකක්ද ?

    මම දන්නේ නැහැ බන් කොපර් ද චෝපර්ද කියලා උන් ඕක හයි කරලා දැන් මාස 6ක් වෙනවා. හුගක් සයිට් ලංකාවේ බ්ලොක්. හෙන 7 ගහන්න ඕන කරපු එකාට :angry:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    pissuda ban. ehenam lankabell thawama unlimited internet denne. kisima limit ekak naha. thawama unlimited connections denawa.trc ekakiyana bambuwak naha. slt unta backbone aka update karanna bari kamata limited ewwa denne. kalakanni

    SLT ekata 2010 ඉදන් 32mb දෙන්න පුලුවන් බං, එත් දෙන්නෙ නැ,, පොඩ්ඩ පොඩ්ඩ වැඩි කර කර ආතල් දෙනවා, SLT එක්ක හැප්පෙන්න කවුරුත් නැති නිසා,​
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    8mbps eka hariyta di ganna ba 25bg panna gaman limit karnwa 100mbps denna isall nait package dunnot hodi
     
    Last edited: