>100Mbps High Speed in Srilanka ;) By SLT

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    SLT ekata 2010 ඉදන් 32mb දෙන්න පුලුවන් බං, එත් දෙන්නෙ නැ,, පොඩ්ඩ පොඩ්ඩ වැඩි කර කර ආතල් දෙනවා, SLT එක්ක හැප්පෙන්න කවුරුත් නැති නිසා,​

    32mb නම් කවදාගන්න බැරිද? ? ? මේ තියෙන 8mb එකවත් හරියට දීලා ඩේටා ලිමිට් එක 200GB වත් කලානම් :yes::yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ridichcha™ ewun nidi. apinam dawasen uparima prayojana ganimin sitinawa

    images
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    SLT ekata 2010 ඉදන් 32mb දෙන්න පුලුවන් බං, එත් දෙන්නෙ නැ,, පොඩ්ඩ පොඩ්ඩ වැඩි කර කර ආතල් දෙනවා, SLT එක්ක හැප්පෙන්න කවුරුත් නැති නිසා,​

    lol
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    මේවා අඩු වෙනවා බං, උබල දන්නවද ලංකාංව් SLT හැමෝම එක පාර නෙට් එකෙන් Download කරත්, SLT Lines Busy වෙන්නෙ 20% විතරයි, SLT එකට පට්ට අඩුවට ADSL දෙන්න පුලුවන්, ඒත් TRC එකෙන් තමයි case එක.

    Uba SLT ekeda wada?
    ehemanam karunakarala mey PEO TV magulata karanna wadak kiyapanko...meka penne na hariyata..
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    කාලකන්නි හැති කරේ. එක බල්ලෙක් ගන්න නරකයි ඔය අලුත් කකෙක්ශන් ටික.. බල්ලො දන්නෙ සල්ලි හොයන්න විතරයි.. කස්ටමර් සපෝට් අන්තිමයි... හියි ස්පීඩ් දුන්නට වැඩක් තියෙනවද බං ලිමිට් කරලා.. මොන ලබ්බක් බාන්නද ලිමිට් කරලා... වල් බල්ලොන්ට හොදක් වෙන්න නරකයි

    sirawata machan, data limit eka wadi karapiyawko... kaalakanni hathikare :angry::angry:
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මමත් Lankabell Unlimited එකකට මාරු උනා ...ආය නිකන් දුන්නත් SLT තුක්‌ විතරක් ...TRC ..:P:P...උබ ඕව කියපන් .....:D:D:D
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    apoo SLT sux... mage 8mbps line eka gaththa kaale 6mbps speed eka awa tika kaalekata passe eka 4 walata basa dan 2 wela :dull: un kiyanawa southern highway eka hadala iwara wenakan me speed ekalu denna wenne unge lines kapala nisa :eek: eka hadannath thawa 5yrs withara yanawa
     
    aruna47

    Well-known member
  • apoo SLT sux... mage 8mbps line eka gaththa kaale 6mbps speed eka awa tika kaalekata passe eka 4 walata basa dan 2 wela :dull: un kiyanawa southern highway eka hadala iwara wenakan me speed ekalu denna wenne unge lines kapala nisa :eek: eka hadannath thawa 5yrs withara yanawa

    තොට මොන highspeed ද :lol: ඔන්න ඔය හම්බ වෙන ගාන අරගෙන ඉදපන්. highway එක 2013 අගෝස්තු වලින් ඉවරයි නේ??:eek:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,451
    17,442
    113
    Auckland
    apoo SLT sux... mage 8mbps line eka gaththa kaale 6mbps speed eka awa tika kaalekata passe eka 4 walata basa dan 2 wela :dull: un kiyanawa southern highway eka hadala iwara wenakan me speed ekalu denna wenne unge lines kapala nisa :eek: eka hadannath thawa 5yrs withara yanawa

    :lol: :lol: :lol: 2mbps 2005 දිත් දුන්න 8000ට මොන මගුල ලිමිට් එකක්වත් නැතිව. 2012 විතර වෙනකොට එව්ව ඔක්කොම හිර කරල බිස්නස් කියක් ඔය බල්ලො විනාස කරාද. නල්ලමලෙ 8mbps වැඩක් තියනවද දවස් 5එන් ඉවර වෙන ලබ්බ ලිමිට් :angry: :angry: :angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මමත් මේක තමයි use කරන්නේ. මුන්ගේ අම්මලාගේ හු-තක් දෙනවා 16mb.... මට හම්බවෙන්නේ 10mb විතරයි :angry::angry::angry:

    මේකද හසන්ත ආශ්චාර්ය කියන්නේ

    :P 16Mbps ලයින් එකේ Download speed එක 2MBps :yes:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    තොට මොන highspeed ද :lol: ඔන්න ඔය හම්බ වෙන ගාන අරගෙන ඉදපන්. highway එක 2013 අගෝස්තු වලින් ඉවරයි නේ??:eek:
    mona augest da ban :oo: thama thara daanna tiya palama wath hadanna aran naa :eek: thawa 3-4 yrs withara yai wadeeta ...

    :lol: :lol: :lol: 2mbps 2005 දිත් දුන්න 8000ට මොන මගුල ලිමිට් එකක්වත් නැතිව. 2012 විතර වෙනකොට එව්ව ඔක්කොම හිර කරල බිස්නස් කියක් ඔය බල්ලො විනාස කරාද. නල්ලමලෙ 8mbps වැඩක් තියනවද දවස් 5එන් ඉවර වෙන ලබ්බ ලිමිට් :angry: :angry: :angry:

    ow ban ad wala pennanne wassata yannathi WWW kiyala ee unaata wassa patan ganna hulaga awa gaman magula DC wenawa :dull: hariayata 8mbps line eka dila innone 100 denna. munge loku talks witharai tiyenne sure ekata 100 kiwwata ei 10 wage :P