>100Mbps High Speed in Srilanka ;) By SLT

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මේවා අඩු වෙනවා බං, උබල දන්නවද ලංකාංව් SLT හැමෝම එක පාර නෙට් එකෙන් Download කරත්, SLT Lines Busy වෙන්නෙ 20% විතරයි, SLT එකට පට්ට අඩුවට ADSL දෙන්න පුලුවන්, ඒත් TRC එකෙන් තමයි case එක.

    Ekada ban SLT ADSL eke apita nikan browse karannawat beri
    :lol:
     

    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    ane manda 8Mbps ekema 25GB washpa wela yanwa 100Mbps deela free usage eka kochchara denna hithan innawada danne na :sorry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,450
    17,442
    113
    Auckland
    හුම්ම අකන බ්‍රොඩ් බැන්ඩ් . ඔය එස බල්ලො ඉස්සර අපි විතරයි දෙන්නෙ unlimited කොහොම කරත් එකම ගාන කිය කිය කනෙක්ශන් දුන්නෙ. අවුරුදු ගානක් පාවිච්චි කරපු connection එක එක පාර හිර කරල කියනව unlimited කියන්නෙ මොකක්ද අපි එහෙම එකක් දන්නෙ නෑ කියල .මුන්ගෙ නල්ලමලේ ඉන්ටනෙට් :angry::angry: :angry::angry: :angry: :angry::angry: :angry::angry: :angry: :angry::angry: :angry::angry: :angry::angry: :angry::angry: :angry:
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    2790111635.png


    supiri ne..


    :D:D:D:D:D:yes::yes::yes::yes: ආයෙත් අහල ... පට්ට මචන්... කොහෙද මේ.. ?
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,081
    113
    SLT kiyanne gon moda comapny ekak. un danne naa. mobile broadband walai. wire line walai wenasa. boruwata bandwith ekai usage volume ekai limit kara kara ennawa.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කාලකන්නි හැති කරේ. එක බල්ලෙක් ගන්න නරකයි ඔය අලුත් කකෙක්ශන් ටික.. බල්ලො දන්නෙ සල්ලි හොයන්න විතරයි.. කස්ටමර් සපෝට් අන්තිමයි... හියි ස්පීඩ් දුන්නට වැඩක් තියෙනවද බං ලිමිට් කරලා.. මොන ලබ්බක් බාන්නද ලිමිට් කරලා... වල් බල්ලොන්ට හොදක් වෙන්න නරකයි
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    කාලකන්නි හැති කරේ. එක බල්ලෙක් ගන්න නරකයි ඔය අලුත් කකෙක්ශන් ටික.. බල්ලො දන්නෙ සල්ලි හොයන්න විතරයි.. කස්ටමර් සපෝට් අන්තිමයි... හියි ස්පීඩ් දුන්නට වැඩක් තියෙනවද බං ලිමිට් කරලා.. මොන ලබ්බක් බාන්නද ලිමිට් කරලා... වල් බල්ලොන්ට හොදක් වෙන්න නරකයි
    thread eka dakka hodma comment eka:yes::yes::yes:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    SLT ekata 2010 ඉදන් 32mb දෙන්න පුලුවන් බං, එත් දෙන්නෙ නැ,, පොඩ්ඩ පොඩ්ඩ වැඩි කර කර ආතල් දෙනවා, SLT එක්ක හැප්පෙන්න කවුරුත් නැති නිසා,​

    pissuda ban .lankabell lage backbone aka slt tharamma thiyenawa. lankawe backbone thiyenne slt and lankabell witharai. dialog mobitel ehema internet denne slt lagen aragena. 32 nemei 1000mbps denna unath puluwan slt lata. dunnata usage eka 25gb deela monawa karannada. 1 hour walin 25gb download karala iwara wei. slt lage 1gb ekak 60 rs withara wenawa. lankabell wala unlimited eke download karanna karanna 1gb ekaka price eka adu wenawa. it goes to 10rs per 1gb.evern less if u can download more,SLT lage backbone eka update nokara 1GBps dunnath wadak naha.mama nam kiyanne signal thiyenawa nam lankabell walata yanna kiyala. download karanna maru connection eka. karumeta mata lankabell signal naha.
     
    Last edited: