|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    තර්ක ගැන කතාකරන ඔයා තර්කයෙන් ම උත්තරයක් දුන්නොත් නරක ද? :D

    මං ඔතන කොහෙවත් සියල්ල හොඳින් සිදුවේ කියල නිගමනයක් කරල නෑ. අනිත් එක ඔතන කිසිම පාලිත තත්වයකට නිදර්ශයකයක් සපයලත් නෑ.

    :rofl: මාලි අයියගෙ ලොකුම සීන් එක තියෙන්නෙ ඔක්කොම තියරිටිකලි හරි
    බට් ප්‍රැක්ටිකල් නෑ :rofl:

    :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl: මාලි අයියගෙ ලොකුම සීන් එක තියෙන්නෙ ඔක්කොම තියරිටිකලි හරි
    බට් ප්‍රැක්ටිකල් නෑ :rofl:

    මං කිසිම තියරියක් ඉදිරිපත් කරල නෑ. ඔයා තමයි තියරි ගෙන ආවෙ :lol::lol: මට අදාල නැති ප්‍රකාශයක් :P මං කිවුවෙ තියරි වලට අනුව ආදරය කරන්න බෑ ඒක ඉබේ හිතට එනකොට ඔය මොන තියරියවත් හරියන්නෙ නෑ කියල. ඔයාට පැටලුනාට කරන්න දෙයක් නෑ ‍පූසො :P
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මං කිසිම තියරියක් ඉදිරිපත් කරල නෑ. ඔයා තමයි තියරි ගෙන ආවෙ :lol::lol: මට අදාල නැති ප්‍රකාශයක් :P මං කිවුවෙ තියරි වලට අනුව ආදරය කරන්න බෑ ඒක ඉබේ හිතට එනකොට ඔය මොන තියරියවත් හරියන්නෙ නෑ කියල. ඔයාට පැටලුනාට කරන්න දෙයක් නෑ ‍පූසො :P
    ඉතින් ඔයා මගෙ ප්‍රශ්න දෙකක් මග ඇරිය කියන්නෙ තියරියක් තමයි ඔයා ගෙනියන්නෙ :rofl:
    මිහිහෙක් දෙයක් තේරුම් ගන්න අත්දැකීම් ඕනෙ :P
    ඔයාට නැත්තෙ අන්න ඒක :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතින් ඔයා මගෙ ප්‍රශ්න දෙකක් මග ඇරිය කියන්නෙ තියරියක් තමයි ඔයා ගෙනියන්නෙ :rofl:
    මිහිහෙක් දෙයක් තේරුම් ගන්න අත්දැකීම් ඕනෙ :P
    ඔයාට නැත්තෙ අන්න ඒක :rofl:

    ඔයාට මං කියන දේ වැරදියි කියල පෙන්නන් බැරිනම් අත්දැකීම් ගැන කතාකරල වැඩක් නැහනෙ? :P

    සමහර දේවල් තේරම් ගන්න අත්දැකීම් තියෙන්න ඕන නෑ. අනිත් එක සමහර අත්දැකීම් තමන්ට ම වෙන්න ඕන නෑ. සමාජයේ ඉන්දැද්දි ගොඩක් අයව ආශ්‍රය කරද්දි ලැබෙන දේවල් තියෙනව.

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතින් ඔයා මගෙ ප්‍රශ්න දෙකක් මග ඇරිය කියන්නෙ තියරියක් තමයි ඔයා ගෙනියන්නෙ :rofl:
    මිහිහෙක් දෙයක් තේරුම් ගන්න අත්දැකීම් ඕනෙ :P
    ඔයාට නැත්තෙ අන්න ඒක :rofl:

    අනිත් එක අත්දැකීම් තිබුණ කියල දෙයක් තේරුම් ගන්න බෑ හැමවිටම. නිකන් හිතන්න දැන් ඔයාට ගැහැණු ළමයෙක් කනේ පාරක් දෙනව. ඒක අත්දැකීමක් වෙනවනෙ ඔයාට දැන්. ඒත් ඔයා හිතන්නෙ හැමවෙලේම ගැහැණු ළමයි ඔයාට කනේපාරක් දෙයි කියල ද? එකම අවස්ථාවෙ එකම පුද්ගලය වුණත් දෙවිදියටක ක්‍රියා කරන්න ඉඩ තියෙනව. ඒක නිසා ඔය අත්දැකීම් කියන තියරි මේ වගේ පොළොවෙ පයගහල ඉන්දැද්දි හරියන්නෙ නෑ. තමන් ඒ අවස්ථාව අනුව කරන දේ අනුවයි ඒව තීරණය වෙන්නෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    methana monada wenne .

    විශේෂ දෙයක් නෑ. පරණ පිටු කියවල මොලේ අවුල් වුණොත් අපි වගකියන්නෙ නෑ :rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    විශේෂ දෙයක් නෑ. පරණ පිටු කියවල මොලේ අවුල් වුණොත් අපි වගකියන්නෙ නෑ :rofl:
    apoii hoda welawata kiwwe :/
     
    Status
    Not open for further replies.