|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කවුද කිව්වෙ බොරුවෙන් ආදරේ පටන් ගන්න කතාවක්
    බොරුව තියෙන තැන ඒක අඅදරයක් නෙවෙයි එක්කො වංචාවක් නැත්නම් බිස්නස් එකක් නෙ.
    මම කිව්වෙ පරිස්සම් වෙන්න ඕනෙ කියල.
    අනික ඔය ආදරේ හොයන් එනකන් ඉන්නකොට ඔයා වගේ ගෙදරට නාකි වෙන්න තමා වෙන්නෙ :rofl:

    එතනත් වරද්ද ගත්තනෙ. මං කියන්නෙ ආදරේ හොයාගෙන අපේ ළඟට එන එකක් නෙමෙයි. අපේ හිතට ආදරේ එන එක. අපි කෙනෙක්ව හොයාගෙන ගියත් අපේ හිතට ආදරේ කියන හරි දේ දැනෙන වෙලාවට :P

    දැන් කාලෙ ආදරේ බිස්නස් එකක් තමයි. අපි ආදරේ කරන ගානට හෝ ඊට වැඩියෙන් ආදරය බලාපොරොත්තු වෙනවනෙ අනිත් පාර්ශවයෙන්. ඒ කියන්නෙ කොහොමත් බිස්නස් එකක් :P
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    තුන්කොන් ප්‍රේමයක් නේද. වැරෙද්ද උඹේ නම් ඉතින් විඳවපන් මලේ.
    වෙන කවුරුහරි නිසා උඹට විදවන්න උනානම් අපිත් එනව දුක බෙදාගන්න :oo:
    ඔව් මචෝ මගේ වැරැද්ද.... :( මට සෑහන්න upset මචන්...
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    cute-smiling-smiley-emoticon.gif
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔයා මට කියන්නකො ඔය සේරම දන්න සෙල්ලම් දාල යාලු වුණත් හිත බිඳෙන්න ඉඩක් නැද්ද කියල? :P
    ඔයා කියන ආදරේ ඇත්තටම මේ ලෝකෙ තියෙන එකක් නම් සබෑ ආදරේදි කිසි අව්ලක් වෙන්නෑ
    ඒක කියන්නෙ මම නෙවෙයි ඔයානෙ :rofl:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ජීවත් වෙද්දි ඉතින් අපි කැමති දේට වඩා අකමැති ‍දේවල්නෙ වැඩිපුර වෙන්නෙ. හිතේ තියෙන දේවල් මෙහෙම හරි කියන එක හොඳයි.

    අපි කවුරු මොනව කිවුවත් ඔයාගෙ හි‍තේ දුක අඩුවෙන්නෙ හෝ එයාව අමතක වෙන්නෙ නෑ. ඔයාගෙ හිතට ම ඒක තේරුම් යන වෙලාවක් වෙනකන් ඉතින් ඔයාට ඉවසන්න වෙනව ඔය දුකත් එක්ක.

    බලාපොරොත්තුවලට වඩා ඇත්ත තියෙන විදයට දකින එක තමයි කරන්න වෙන්නෙ. නැත්තම් ඔය දුක තවත් වැඩිවෙයි.
    :(:(:(:(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    එතනත් වරද්ද ගත්තනෙ. මං කියන්නෙ ආදරේ හොයාගෙන අපේ ළඟට එන එකක් නෙමෙයි. අපේ හිතට ආදරේ එන එක. අපි කෙනෙක්ව හොයාගෙන ගියත් අපේ හිතට ආදරේ කියන හරි දේ දැනෙන වෙලාවට :P

    දැන් කාලෙ ආදරේ බිස්නස් එකක් තමයි. අපි ආදරේ කරන ගානට හෝ ඊට වැඩියෙන් ආදරය බලාපොරොත්තු වෙනවනෙ අනිත් පාර්ශවයෙන්. ඒ කියන්නෙ කොහොමත් බිස්නස් එකක් :P
    හරිම ලොල් සහගතයි කියන්නෙ ඔයාගෙ ආදරේ තියෙන්නෙ පාලිත තත්ව යටදේ සියල්ල හොදින් සිදුවේ කියල හිතල
    නිකන් විද්‍යාත්මක පරීක්ශණයක් වගේ :lol:
    මම මේ නිකමට අහන්නෙ ඔයා ඔච්චර ආදරේ ගැන දැනගන්න කෙල්ලො කීයකට ලවු කරාද :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා කියන ආදරේ ඇත්තටම මේ ලෝකෙ තියෙන එකක් නම් සබෑ ආදරේදි කිසි අව්ලක් වෙන්නෑ
    ඒක කියන්නෙ මම නෙවෙයි ඔයානෙ :rofl:

    කවුද කියන්නෙ කිසි අවුලක් වෙන්නෙ නෑ කියල? පිවිතුරු අදරේ කියන එකේදිනම් කිසි අවුලක් වෙන්නෙ නෑ :P:lol: මොකද ඒක ලබාගත්තත් නැතත් ගැටලුවක් නැති නිසා. ආදරය එහෙමම තියෙනව. ඒත් ඔය අනිත් සේරම ආදරයන් කරන්නෙ ලබාගන්න නේද? ඉතින් ආදරය සිත් දෙකේම කොච්චර අවංකව තිබුණත් සමහරවිට දෙන්නට දෙන්නව ලබාගන්න බැරිවෙන්න පුළුවන් :P
     
    Little_Duke

    Junior member
  • Jun 10, 2013
    505
    10
    18
    ඔයා කියන ආදරේ ඇත්තටම මේ ලෝකෙ තියෙන එකක් නම් සබෑ ආදරේදි කිසි අව්ලක් වෙන්නෑ
    ඒක කියන්නෙ මම නෙවෙයි ඔයානෙ :rofl:

    oya malinga kiyana ewa mokawath matanam therenne na. dan oyath patan gaththada:eek:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    oya malinga kiyana ewa mokawath matanam therenne na. dan oyath patan gaththada:eek:
    :rofl: මාලි අයියගෙ ලොකුම සීන් එක තියෙන්නෙ ඔක්කොම තියරිටිකලි හරි
    බට් ප්‍රැක්ටිකල් නෑ :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හරිම ලොල් සහගතයි කියන්නෙ ඔයාගෙ ආදරේ තියෙන්නෙ පාලිත තත්ව යටදේ සියල්ල හොදින් සිදුවේ කියල හිතල
    නිකන් විද්‍යාත්මක පරීක්ශණයක් වගේ :lol:
    මම මේ නිකමට අහන්නෙ ඔයා ඔච්චර ආදරේ ගැන දැනගන්න කෙල්ලො කීයකට ලවු කරාද :rofl:

    තර්ක ගැන කතාකරන ඔයා තර්කයෙන් ම උත්තරයක් දුන්නොත් නරක ද? :D

    මං ඔතන කොහෙවත් සියල්ල හොඳින් සිදුවේ කියල නිගමනයක් කරල නෑ. අනිත් එක ඔතන කිසිම පාලිත තත්වයකට නිදර්ශයකයක් සපයලත් නෑ.
     
    Status
    Not open for further replies.