Call of Duty:Modern Warfare 3 Online ගහමු.

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    methana gamers la,
    Roccat Kone XTD gaming mouse eka use karala thiyanawada?
    hodai da eka??????
    um gonna buy that..but need some opinions...
    ekada naththan Razer DeathAdder 2013 da hoda?


    please help
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Help Please

    මතෝ...
    මෙන්න මේකයි සිද්ධිය...
    මෙන්න සිස්ටම් එක..

    3qbe.jpg


    මෙන්න error එක...

    5lx2.jpg


    Install කරද්දි ඔතනට ඇවිත් නවතිනවා...
    Office එකේ 32bit වල වැඩ කරනවා හැබැයි SP ගහන්න පුළුවන් 22.9% යි...

    උඹ දීපු torrent එකත් මෙහෙමයි...
    කඩෙන් ගත්ත එකත් මෙහෙමයි...

    ගැත්තාට අනුකම්පා කල මැනවි...:sorry:
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    මතෝ...
    මෙන්න මේකයි සිද්ධිය...
    මෙන්න සිස්ටම් එක..



    මෙන්න error එක...



    Install කරද්දි ඔතනට ඇවිත් නවතිනවා...
    Office එකේ 32bit වල වැඩ කරනවා හැබැයි SP ගහන්න පුළුවන් 22.9% යි...

    උඹ දීපු torrent එකත් මෙහෙමයි...
    කඩෙන් ගත්ත එකත් මෙහෙමයි...

    ගැත්තාට අනුකම්පා කල මැනවි...:sorry:

    umbe setup eke auluk wage bn. oya setup eka wena machine ekaka wada kalada?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    මාව බැන් කරලා නෙ බන් නිකංම සවර් එකකින් කිසිම හෙතුවක් නැතුව
     

    chanu16

    Junior member
  • Dec 11, 2014
    40
    11
    8
    :rofl:එල කිරි මචං .............පට්ට ...මම call of Duty: modern warfare 1:):) එක මෙච්චර කල් multilayer ගැහුවේ ..... දැන් මේක ගහනවා තැන්කු වේවා මචෝ.....මේ වගේ දිගටම කරගෙන යමු...:lol::lol: