|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
third_world_success.jpg
 
agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    sil gaththada :P

    ur welcome :rofl:

    ඊයේ බඩේ අමාරුව තිබ්බේ.අද උදේ වෙද්දී හොඳ වෙලා ඉතින් දන්සැල් වන්දනා කල ගොඩක්.බෙලි මල්,සව්,කොපි,සන්ක්වික්,දොඩම්,බතුත් කලා අයිස් ක්‍රීම් කාලා,කෙසෙල් කාලා අවේ.ආයේ බඩ පොඩ්ඩක් අව්ල් වගේ බන්.දැන් පොඩ්ඩක් රිදෙනවා.:(:(
    perethakama over flow wela :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඊයේ බඩේ අමාරුව තිබ්බේ.අද උදේ වෙද්දී හොඳ වෙලා ඉතින් දන්සැල් වන්දනා කල ගොඩක්.බෙලි මල්,සව්,කොපි,සන්ක්වික්,දොඩම්,බතුත් කලා අයිස් ක්‍රීම් කාලා,කෙසෙල් කාලා අවේ.ආයේ බඩ පොඩ්ඩක් අව්ල් වගේ බන්.දැන් පොඩ්ඩක් රිදෙනවා.:(:(
    lol
    uba kawe natte monawada ahana eka lesi wage :P
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    perethakama over flow wela :rofl:

    ඉතින් මග දිගට කොඩි දාල නවත්ත ගන්නවා .එපා කියන්නත් හොඳ නැහැ.කරන්න දෙයක් නැහැනේ.බත් දෙපාර දෙපාර කන්න බැරි නිසා ඒවා විතරි මග ඇරියේ.බිස්කට් වලට ආසා නැති නිසා කෑවේ නැහැ.අනිත් ඒවා නම් ඉතින් එපා කිව්වේ නැහැ පව් සිද්ද වෙන නිසා.:(:(:(.දැන් දෙහි බොන ගමන්.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    na gedarata minissu awa, matath wada tibba
    ube indan code kallak allan dagalanawa
    eke exception paninawa :oo:
    :(:(අයියෝ එහෙමද.මොකක් ද අව්ල මොන කරන්න යද්දීද පනින්නේ..
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඉතින් මග දිගට කොඩි දාල නවත්ත ගන්නවා .එපා කියන්නත් හොඳ නැහැ.කරන්න දෙයක් නැහැනේ.බත් දෙපාර දෙපාර කන්න බැරි නිසා ඒවා විතරි මග ඇරියේ.බිස්කට් වලට ආසා නැති නිසා කෑවේ නැහැ.අනිත් ඒවා නම් ඉතින් එපා කිව්වේ නැහැ පව් සිද්ද වෙන නිසා.:(:(:(.දැන් දෙහි බොන ගමන්.

    ane paw sidda wena nisama kanna athi ne :P pereetha kamata kaada dan week ekakma toilet eke innakoo :rofl:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ane paw sidda wena nisama kanna athi ne :P pereetha kamata kaada dan week ekakma toilet eke innakoo :rofl:
    :(වාහනේ ළඟටම ගෙනත් දෙද්දී එපා කියන්නේ මොන කටකින්ද.අනිත් එක ගෑණු ළමයි හිනා වෙලා දෙද්දී ගන්න නැතුව ඉන්නේ කොහොමද.කොඩිය අරන් පාරට පැනල නවත්තනවා යන්න දෙන්නෙම නැහැ.:(:( අපි ඉතින් පව් සිද්ද කරගන්න හොඳ නැති නිසා බිව්වා අතට අහු වෙන ඔක්කොම ජාති.ඔක්කොම හොඳයි දැන් අම්මගෙන් බැනුම් අහන ඉන්න එක තමයි අමාරුම වැඩේ.:(:(
     
    Status
    Not open for further replies.