sil gaththada

ur welcomethanQ![]()

perethakama over flow welaඊයේ බඩේ අමාරුව තිබ්බේ.අද උදේ වෙද්දී හොඳ වෙලා ඉතින් දන්සැල් වන්දනා කල ගොඩක්.බෙලි මල්,සව්,කොපි,සන්ක්වික්,දොඩම්,බතුත් කලා අයිස් ක්රීම් කාලා,කෙසෙල් කාලා අවේ.ආයේ බඩ පොඩ්ඩක් අව්ල් වගේ බන්.දැන් පොඩ්ඩක් රිදෙනවා.![]()

lolඊයේ බඩේ අමාරුව තිබ්බේ.අද උදේ වෙද්දී හොඳ වෙලා ඉතින් දන්සැල් වන්දනා කල ගොඩක්.බෙලි මල්,සව්,කොපි,සන්ක්වික්,දොඩම්,බතුත් කලා අයිස් ක්රීම් කාලා,කෙසෙල් කාලා අවේ.ආයේ බඩ පොඩ්ඩක් අව්ල් වගේ බන්.දැන් පොඩ්ඩක් රිදෙනවා.![]()

perethakama over flow wela![]()


.දැන් දෙහි බොන ගමන්.බිස්කට් කෑවේ නැහැ,lol
uba kawe natte monawada ahana eka lesi wage![]()

na gedarata minissu awa, matath wada tibbaඇයි බන් කොහෙවත් ගියේ නැද්ද.

na gedarata minissu awa, matath wada tibba
ube indan code kallak allan dagalanawa
eke exception paninawa![]()

අයියෝ එහෙමද.මොකක් ද අව්ල මොන කරන්න යද්දීද පනින්නේ..ඉතින් මග දිගට කොඩි දාල නවත්ත ගන්නවා .එපා කියන්නත් හොඳ නැහැ.කරන්න දෙයක් නැහැනේ.බත් දෙපාර දෙපාර කන්න බැරි නිසා ඒවා විතරි මග ඇරියේ.බිස්කට් වලට ආසා නැති නිසා කෑවේ නැහැ.අනිත් ඒවා නම් ඉතින් එපා කිව්වේ නැහැ පව් සිද්ද වෙන නිසා..දැන් දෙහි බොන ගමන්.
pereetha kamata kaada dan week ekakma toilet eke innakoo 
ane paw sidda wena nisama kanna athi nepereetha kamata kaada dan week ekakma toilet eke innakoo
![]()
වාහනේ ළඟටම ගෙනත් දෙද්දී එපා කියන්නේ මොන කටකින්ද.අනිත් එක ගෑණු ළමයි හිනා වෙලා දෙද්දී ගන්න නැතුව ඉන්නේ කොහොමද.කොඩිය අරන් පාරට පැනල නවත්තනවා යන්න දෙන්නෙම නැහැ.
අපි ඉතින් පව් සිද්ද කරගන්න හොඳ නැති නිසා බිව්වා අතට අහු වෙන ඔක්කොම ජාති.ඔක්කොම හොඳයි දැන් අම්මගෙන් බැනුම් අහන ඉන්න එක තමයි අමාරුම වැඩේ.

ah hondaiapoo dansalakata wath giye nadda
pansal giya![]()
