|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
ඉතින් මග දිගට කොඩි දාල නවත්ත ගන්නවා .එපා කියන්නත් හොඳ නැහැ.කරන්න දෙයක් නැහැනේ.බත් දෙපාර දෙපාර කන්න බැරි නිසා ඒවා විතරි මග ඇරියේ.බිස්කට් වලට ආසා නැති නිසා කෑවේ නැහැ.අනිත් ඒවා නම් ඉතින් එපා කිව්වේ නැහැ පව් සිද්ද වෙන නිසා.:(:(:(.දැන් දෙහි බොන ගමන්.

:lol::lol::lol:
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :(වාහනේ ළඟටම ගෙනත් දෙද්දී එපා කියන්නේ මොන කටකින්ද.අනිත් එක ගෑණු ළමයි හිනා වෙලා දෙද්දී ගන්න නැතුව ඉන්නේ කොහොමද.කොඩිය අරන් පාරට පැනල නවත්තනවා යන්න දෙන්නෙම නැහැ.:(:( අපි ඉතින් පව් සිද්ද කරගන්න හොඳ නැති නිසා බිව්වා අතට අහු වෙන ඔක්කොම ජාති.ඔක්කොම හොඳයි දැන් අම්මගෙන් බැනුම් අහන ඉන්න එක තමයි අමාරුම වැඩේ.:(:(
    :lol:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    poddak murungatte tiwwa :rofl:
    dan thaniyama bahaganin :P

    okay+gif+i+got+bored+and+i+needed+a+okay_2d3314_2295970.gif
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :lol::lol::lol:...ehenam ithin oka wala nida ganin heta mona hari widiyata mathak wei.mama karanneth ehemai.
    ado sira ban lol
    mage theory eka
    රෑට නැති නුවණ උදේට පහල වේ
    eka tibbe lassana wasalissa hari mokaka hari Russian fairy tail ekaka :P
     
    Status
    Not open for further replies.