ඉතින් මග දිගට කොඩි දාල නවත්ත ගන්නවා .එපා කියන්නත් හොඳ නැහැ.කරන්න දෙයක් නැහැනේ.බත් දෙපාර දෙපාර කන්න බැරි නිසා ඒවා විතරි මග ඇරියේ.බිස්කට් වලට ආසා නැති නිසා කෑවේ නැහැ.අනිත් ඒවා නම් ඉතින් එපා කිව්වේ නැහැ පව් සිද්ද වෙන නිසා..දැන් දෙහි බොන ගමන්.

අයියෝ එහෙමද.මොකක් ද අව්ල මොන කරන්න යද්දීද පනින්නේ..
වාහනේ ළඟටම ගෙනත් දෙද්දී එපා කියන්නේ මොන කටකින්ද.අනිත් එක ගෑණු ළමයි හිනා වෙලා දෙද්දී ගන්න නැතුව ඉන්නේ කොහොමද.කොඩිය අරන් පාරට පැනල නවත්තනවා යන්න දෙන්නෙම නැහැ.
අපි ඉතින් පව් සිද්ද කරගන්න හොඳ නැති නිසා බිව්වා අතට අහු වෙන ඔක්කොම ජාති.ඔක්කොම හොඳයි දැන් අම්මගෙන් බැනුම් අහන ඉන්න එක තමයි අමාරුම වැඩේ.
![]()

uba kiyanakan hitiye![]()

...ehenam ithin oka wala nida ganin heta mona hari widiyata mathak wei.mama karanneth ehemai.ado sira ban lol...ehenam ithin oka wala nida ganin heta mona hari widiyata mathak wei.mama karanneth ehemai.