>>> Brandnew SONY VAIO for SALE <<<

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සුලගෙ ලෙලෙනා මල් සෙ දග පා අප එලකිරි ආ කාලයෙ
    යාලුවො අද ඇත වෙන අයද එහි ඇත
    කාලය මැවු වෙනසක අරුමේ
     
    • Like
    Reactions: actinide

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    :( afarade ban. ganna ekek innawa nam kiyapan machan :)
    අනිවා දන්නා එකෙක් සෙට් උනොත් කියන්නම් .මම ගත්තේ 1කට තමයි dell i7 එකක් බන්.ඔය ගානට බ්‍රෑන්ඩ් නිව් එකක් ලබයි.ඉක්මනටම සෙට් වෙයි.ඉක්මන් එකටත් දාපන්
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    අනිවා දන්නා එකෙක් සෙට් උනොත් කියන්නම් .මම ගත්තේ 1කට තමයි dell i7 එකක් බන්.ඔය ගානට බ්‍රෑන්ඩ් නිව් එකක් ලබයි.ඉක්මනටම සෙට් වෙයි.ඉක්මන් එකටත් දාපන්

    11.gif
    11.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අනිවා දන්නා එකෙක් සෙට් උනොත් කියන්නම් .මම ගත්තේ 1කට තමයි dell i7 එකක් බන්.ඔය ගානට බ්‍රෑන්ඩ් නිව් එකක් ලබයි.ඉක්මනටම සෙට් වෙයි.ඉක්මන් එකටත් දාපන්
    බඩෙ අමාරුව හොදද කුකුලොහ්:(
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    බඩෙ අමාරුව හොදද කුකුලොහ්:(
    බඩේ අමාරුව හොඳ උනා උදේ.ඉතින් දන්සැල් වන්දනා කරන්න ගියා .ගොඩක් ජාති බිව්වා බන්. ආයේ හවස බඩ බුරු බුරු ගග තිබ්බ.දැන් නම් ශේප් වගේ.හෙට උදේට තමයි බලන්න ඕන බන්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    thama kirilliyek na ban... mama thama thanikada kukula...:(

    හැමොම මුලින් තනිකඩ කුකුලොහ් තම්යි හොයපන් කිරිල්ලියො නිදැල්ලෙ
    බඩේ අමාරුව හොඳ උනා උදේ.ඉතින් දන්සැල් වන්දනා කරන්න ගියා .ගොඩක් ජාති බිව්වා බන්. ආයේ හවස බඩ බුරු බුරු ගග තිබ්බ.දැන් නම් ශේප් වගේ.හෙට උදේට තමයි බලන්න ඕන බන්.
    11.gif