(සැ. යු. මෙහි එන නම් ගම් මනඃකල්පිතයි......)
එකෝමත්තෙක ගමක ජීවත් වු සස්ලිට් තම බිරිඳ අල්ලපු ගෙදර ගයාන්අප්පුහාමි සමග අනියම් සම්බන්දයක් ඇති නිසා දික්කසාද නඩුවක් දැමීය....
උසාවියේදී......
තෝල්ක මුදලි : නඩු අංක *&%##........
පැමිනිල්ල : දුම්වැල්ලේ ටුවානිස් වේලුසුමන සස්ලිට් හෙවත් දු.ටු.වේ. සස්ලිට්....
විත්තිය:
1. ඇල්විටිගල ඌවේ යේනිවති ටිටී හෙවත් ඇල්. ඌ. යේ. ටිටී....
2. කෙමුරබණ්ඩාරගේ ලියන්තැන්න යේමිස් ගයාන්අප්පුහාමි හෙවත් කෙ. ලි. යේ. ගයාන්අප්පුහාමි.......
අදාල විත්තිකරුවන් හා පැමිනිලි කරු උසාවිය ඉදිරියට පැමිනේ.............
නඩුව ඇසීම ඇරඹු නඩුකාර තුමා උසාවියම පුදුම කරමින් මෙසේ පැවසීය.....
"මේ නඩුවේ සාක්කි දැනටමත් ලැබී ඇති නිසා..... ගරු උසාවිය මෙම දික්කසාදය අනුමතකරයි...."
ඩහ්ක්.... ඩහ්ක්.... ඩහ්ක්....
ප්‍රශ්නාර්ත මුහුනකින් නඩුකාරයා දෙස පුදුමයෙන් බැලු ජයනාත තෝල්කයාට නඩුකාරතුමා මෙසේ පැවසීය.....
මුන්ගෙ නම්වලින්ම නඩුව පැහැදිලි වෙනවනෙ බං........

(හුදෙක් සිනාසීම සදහා පමනි)
(කිසිදු අපහාස කිරීමකට නොවේ.
...)

Last edited: