Fighting of US Presidents

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    Fighting of US Presidents

    Jason Heuser is an artist based in Grand Rapids, MI who likes history and drawing weird things. His series of US Presidents is absolutely fantastic job in which Bill clinton, Ronald Reagan, Abe Lincoln are depicted as warriors with guns fighting with their enemies or for their causes.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    bill_clinton_the_lady_killer_by_sharpwriter.jpg

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,888
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඔන්න අපේ රටටත් මම මේවගේ ගේම් එකක් හදනවා .අම්මප fighting වලට වඩා අපේ දේශපාලුවන්ගේ හොරකම් කිරිම කියලා දාමු . කවුරුද මාට්ටු නොවි වැඩියෙන්ම හොරකම් කරන්නේ එයා දිනුම්
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    ඔන්න අපේ රටටත් මම මේවගේ ගේම් එකක් හදනවා .අම්මප fighting වලට වඩා අපේ දේශපාලුවන්ගේ හොරකම් කිරිම කියලා දාමු . කවුරුද මාට්ටු නොවි වැඩියෙන්ම හොරකම් කරන්නේ එයා දිනුම්

    හික්ස් ..කරන්න පුළුවන් නම් මාරු වැඩේ .;)
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පට්ට බං... ක්ලින්ටන් එකා ජොලියේ දාගෙන....
    පට්ට හින්ට් එක...
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ඔන්න අපේ රටටත් මම මේවගේ ගේම් එකක් හදනවා .අම්මප fighting වලට වඩා අපේ දේශපාලුවන්ගේ හොරකම් කිරිම කියලා දාමු . කවුරුද මාට්ටු නොවි වැඩියෙන්ම හොරකම් කරන්නේ එයා දිනුම්

    ගේම් එකක් හදන්න ඕනි බොක්සිං වගේ. තමන් කැමති එකාව අල්ලන් නෙලන්න තියෙන්නේ. Highscores ටික අප්ලෝඩ් කරන්න ඕනි www.gov.lk එකේ sub domain එකක
    ;)