
100% tru machanමචන් බෞද්ධයෙක් උන මම මෙ වැඩේ නම් අනුමත කරන්නෙ නැ. අපේ ඉතිහාසය අපේ උරුමය මේ හැම දෙයක්ම විනාශ කරන්නෙ අපි අතරෙ ඉන්න අපේම එවුන්මයි. දෙරනෙ පර බල්ලො කරන්නෙ අපෙ බුදු දහමට නිගා කරන එක. මේ පොසොන් දවස් වලම මිහිදු හාමුදුරුවො ලන්කාවට වැඩම කරපු එක මෙ විදියට අපහාසයට ලක් කිරීමෙන් කර ගන්නෙ අපි අපිටම පිහියෙන් ඇන ගන්නවා වගේ දෙයක් නේද? මෙ වගේ දෙවල් කරලා ඇයි බුදු දහමට නිගා කරන්නේ?![]()
100% tru machan
මචන් බෞද්ධයෙක් උන මම මෙ වැඩේ නම් අනුමත කරන්නෙ නැ. අපේ ඉතිහාසය අපේ උරුමය මේ හැම දෙයක්ම විනාශ කරන්නෙ අපි අතරෙ ඉන්න අපේම එවුන්මයි. දෙරනෙ පර බල්ලො කරන්නෙ අපෙ බුදු දහමට නිගා කරන එක. මේ පොසොන් දවස් වලම මිහිදු හාමුදුරුවො ලන්කාවට වැඩම කරපු එක මෙ විදියට අපහාසයට ලක් කිරීමෙන් කර ගන්නෙ අපි අපිටම පිහියෙන් ඇන ගන්නවා වගේ දෙයක් නේද? මෙ වගේ දෙවල් කරලා ඇයි බුදු දහමට නිගා
කරන්නේ?![]()





