aruna47

Well-known member
  • 1043930_595656227141619_1755215330_n.jpg

    :rofl::rofl::rofl:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මචන් බෞද්ධයෙක් උන මම මෙ වැඩේ නම් අනුමත කරන්නෙ නැ. අපේ ඉතිහාසය අපේ උරුමය මේ හැම දෙයක්ම විනාශ කරන්නෙ අපි අතරෙ ඉන්න අපේම එවුන්මයි. දෙරනෙ පර බල්ලො කරන්නෙ අපෙ බුදු දහමට නිගා කරන එක. මේ පොසොන් දවස් වලම මිහිදු හාමුදුරුවො ලන්කාවට වැඩම කරපු එක මෙ විදියට අපහාසයට ලක් කිරීමෙන් කර ගන්නෙ අපි අපිටම පිහියෙන් ඇන ගන්නවා වගේ දෙයක් නේද? මෙ වගේ දෙවල් කරලා ඇයි බුදු දහමට නිගා කරන්නේ? :angry:
     
    mahesh.k

    Junior member
  • Jan 12, 2013
    200
    13
    18
    මචන් බෞද්ධයෙක් උන මම මෙ වැඩේ නම් අනුමත කරන්නෙ නැ. අපේ ඉතිහාසය අපේ උරුමය මේ හැම දෙයක්ම විනාශ කරන්නෙ අපි අතරෙ ඉන්න අපේම එවුන්මයි. දෙරනෙ පර බල්ලො කරන්නෙ අපෙ බුදු දහමට නිගා කරන එක. මේ පොසොන් දවස් වලම මිහිදු හාමුදුරුවො ලන්කාවට වැඩම කරපු එක මෙ විදියට අපහාසයට ලක් කිරීමෙන් කර ගන්නෙ අපි අපිටම පිහියෙන් ඇන ගන්නවා වගේ දෙයක් නේද? මෙ වගේ දෙවල් කරලා ඇයි බුදු දහමට නිගා කරන්නේ? :angry:
    100% tru machan
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඇයි බන් කාටූන් එකෙ උඩ ගහලාම තියෙන්නෙ අද දෙරන කියලා.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන් බෞද්ධයෙක් උන මම මෙ වැඩේ නම් අනුමත කරන්නෙ නැ. අපේ ඉතිහාසය අපේ උරුමය මේ හැම දෙයක්ම විනාශ කරන්නෙ අපි අතරෙ ඉන්න අපේම එවුන්මයි. දෙරනෙ පර බල්ලො කරන්නෙ අපෙ බුදු දහමට නිගා කරන එක. මේ පොසොන් දවස් වලම මිහිදු හාමුදුරුවො ලන්කාවට වැඩම කරපු එක මෙ විදියට අපහාසයට ලක් කිරීමෙන් කර ගන්නෙ අපි අපිටම පිහියෙන් ඇන ගන්නවා වගේ දෙයක් නේද? මෙ වගේ දෙවල් කරලා ඇයි බුදු දහමට නිගා
    කරන්නේ?
    :angry:

    :sorry::sorry::sorry::yes::yes::yes:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    උඩු රාවන කියන්නෙ මහනුවර දළදා මාලිගාවෙ හිටපු දියවඩන නිලමෙ කෙනෙක් (1900 විතර ). එයාට අපහාස කරන්න අන්යාගමික අය හදපු උඩුරාවන කතා කිය කිය අපි කොච්චර හිනාවෙනවද ?