maradana tech college එකෙ course ගෑන දන්න අය
මට මරදාන technical college එකට යන්න විස්තර දන්න අය ඉන්නවද?
2009 O/L results-A-4 B-4 S-1
A-Maths,English,IT,Sinhala
B-Science,Buddhism,Drama,Commerce
S-history
මට 2012 A/L ලියන්න බෑරිඋනා.මේ පාර ලියන්නෙ.මරදාන tech ගිහින් කරන්න පුලුවන් හොදම course මොනවද?මම එයාලගෙ web site එකට ගියා.course වල නම් තියෙනවා.එත් වෑඩි විස්තරයක් නෑ.දන්න අය විස්තර කියන්න පුලුවන්ද?ලොකු උදව්වක්.