mage car eka repair karanne German tech eke course eka karapu kollek. potara patta knowledge ekak thiyanawa. poranan kiuwe supiri training ekak denawa kiyala.
එක ඇත්ත වෙන්නැති මචන්. සමහ කට්ටිය රජයේ රැකියාවල් හොයනවා දැන් පඩිත් වැඩියි නිදහස සහ රැකියාවේ සුරක්ෂිත බව හොඳ නිසා. CGR එකේ workshop එකේ හෙන සෙට් එකක් ඉන්නවා
හොදට car හදන්න පුළුවන් නම් ඉතින් හොදට මහන්සි වෙලා සල්ලි හොයන්න පුළුවන් බන්.baya nathuwa Automobile karapan..
aurudu 2k 3k job eka kalama laksheka wage salary ekakata yanna puluwan.. onataram jobs thiyanawa..
mechatronics walata lankawe jobs godakma adui
lankawe degree karala yana job walata wada german tec giyapu kollo hoyanawa..
mage yaluwo set ekakma innawa dan laksheta wada salary gannawa hemoma..
dubai wage yannath puluwan BMW, Lambo wage branches walata
------ Post added on Feb 5, 2022 at 12:25 PM
කව්ද බන් German tec කරලා ඔය ලබ්බවල් අස්සේ රිගන්න යන්නේ ෆුකේ අමාරුවක් තියන එකෙක් වෙන්න ඕනේ.
හප්පා මචන් මේ වගේ ගිවිසුමක් තියනවනම් ඔකේ පෙත්ත පළාතේ යන්න නම් එපා.කටුබැද්ද ජර්මන් ටෙක් එක අයිති උනේ "ලංගම" යටයි (CGR එකටත් වෙනම ටෙක් එකක් තියනවා)
අසූවේ දශකයේ මැද වෙනතුරුම ජර්මන් ටෙක් කෝස් එකට ඇතුළු වෙනකොට ගිවිසුමක් අත්සන් කලයුතු උනා.
ඒ ගිවිසුම අනුව, පුහුණුව අවසානයේ වසර දෙකක් අනිවාර්යයෙන් ලංගම යට සේවය කල යුතු උනා.
//අසූවේ දශකයේ මැද වෙනතුරුම ජර්මන් ටෙක් කෝස් එකට ඇතුළු වෙනකොට ගිවිසුමක් අත්සන් කලයුතු උනා.//හප්පා මචන් මේ වගේ ගිවිසුමක් තියනවනම් ඔකේ පෙත්ත පළාතේ යන්න නම් එපා.
ගේ උගස් කරලා හරි Automibil වෙන තැනකින් කරන්න.
දැන් මචන් රටේ සල්ලි නැහැ, රටේ ගොඩක් උන් කම්මැලියි වැඩ කරන්න කෙමති නැහැ, ඉතින් ඔය වගේ ගිවිසුම් හරහා තමයි
ලොක්කෝ තමන්ගේ ජීවන මට්ටම් වැටුප තියා ගෙන ඉන්නේ.
හිගනෙකුට දෙන්න ඕනේ හින්ද නෙමයි නේ ලංකාවේ සමහර විට දෙන්නේ, මු මගේ car එකේ mount එකක් ගලවල දායි ද එහම නැත්තම් මොකක් හරි වැඩක් කරයිද කියල හිතල ඉතින් ඇත පය 4 තියන එකෙකුට උනත් අකමත්හෙන් උනත් රු 10ක් දෙනවා.
වැඩ කරපන්, දාඩිය වෙකෙරෙනකම් , එත් වෙන එකෙක්ගේ ගිවිසුම් වහලෙක් වෙන්න එපා.
Danuth bond ekak sign karanawa but ctb work karanna ona na//අසූවේ දශකයේ මැද වෙනතුරුම ජර්මන් ටෙක් කෝස් එකට ඇතුළු වෙනකොට ගිවිසුමක් අත්සන් කලයුතු උනා.//
මේ කියන්නේ මීට අවුරුදු තිස් පහකට ඉහත තිබුන තත්වය මිසක් වර්තමාන තත්වය නොවෙයි.
ow e kale german tec course ekata dan moratuwe mechanical eng degree ekata wage hoda piliganeemak thibila thiyanawa..කටුබැද්ද ජර්මන් ටෙක් එක අයිති උනේ "ලංගම" යටයි (CGR එකටත් වෙනම ටෙක් එකක් තියනවා)
අසූවේ දශකයේ මැද වෙනතුරුම ජර්මන් ටෙක් කෝස් එකට ඇතුළු වෙනකොට ගිවිසුමක් අත්සන් කලයුතු උනා.
ඒ ගිවිසුම අනුව, පුහුණුව අවසානයේ වසර දෙකක් අනිවාර්යයෙන් ලංගම යට සේවය කල යුතු උනා.
NVQ Level kiyada denneමං ගියා 2007-2011
මං HVAC කරේ.
කොස් එක ඉවර වෙන කොට රට යවන agency ( lagodan) වලින් veccancy වලට කතා කරනවා. මං උනත් එහෙම තමා රට ගියේ.
තව ලංකාවේ හොඳම කොම්පැණි වලට ගේමක් නැතුවම යන්න පුළුවන්. බය නැතුව කරපං.
ගිවිසුමක් අත්සන් කරන්න ඕනේ. ඒක සාමාන්‍ය දෙයක්

මං ගියා 2007-2011

koi wage ratawal wltd bn yawanneමං ගියා 2007-2011