German Tech ගිය අය

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,489
    6,581
    113
    United States
    German Tech එකට ගිය අය ඉන්නවද..👀:yes:

    A/L Exam එක ඉවර වෙලා German Tech එකේ Full Time Course එකක් කරන්න හිතුනා.

    මේ Courses දෙකෙන් එකක් තමයි කරන්න කියලා බැලුවේ
    • Automobile - 4 years
    • Mechatronic Technology (Industrial) - 3 1/2 years
    Tech එකට ගිය අයගේ අත්දැකිම් එහෙම කොහොමද? Job එකක් එහෙම හොයාගන්න ලේසිද?.. :)
     

    NotoriousMMA

    Active member
  • Dec 15, 2018
    125
    176
    43
    හොදයි බන්. ඔසි එහෙම ගියපු යාලුවො ඉන්නවා ඔක කරලා. මාත් කරන්න ආසයි එත් දැන් වයස වැඩි. එ දවස් වල කරන්න තිබුනා මාත්. :(
    දෙකම හොදයි. උබ ඉලෙක්ට්‍රොනික් වැඩ එහෙම ආස නම් mecha එක කරන්න එහෙම නැතිනම් auto එක තමා ඔකෙ ගොඩාක් අය කරපු කොස් එක.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,035
    2,658
    113
    ෆ්ලුජා නගරය
    අවුලක් නැහැ Certificate එක රාජ්‍ය ආයතනවල පවා පිලිගන්නවා. ගොඩක් CTB, CGR වල ඉන්නෙත් German TECH වල අය
    කව්ද බන් German tec කරලා ඔය ලබ්බවල් අස්සේ රිගන්න යන්නේ ෆුකේ අමාරුවක් තියන එකෙක් වෙන්න ඕනේ.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    32,659
    174,632
    113
    Colombo, Sri Lanka
    කව්ද බන් German tec කරලා ඔය ලබ්බවල් අස්සේ රිගන්න යන්නේ ෆුකේ අමාරුවක් තියන එකෙක් වෙන්න ඕනේ.
    එක ඇත්ත වෙන්නැති මචන්. සමහ කට්ටිය රජයේ රැකියාවල් හොයනවා දැන් පඩිත් වැඩියි නිදහස සහ රැකියාවේ සුරක්ෂිත බව හොඳ නිසා. CGR එකේ workshop එකේ හෙන සෙට් එකක් ඉන්නවා
     

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,489
    6,581
    113
    United States
    degree yak karapnko ooi.government loan ekakuth denewa mn hitanne dan private uni walata.
    මේක හොදයි බන් මම A/L වලට කරේ Engineering Technology . දැනටමත් Automobile වල Basic දේවල් ,
    තව Electronic , Electrical ගැනත් ඉගෙන ගෙන තියෙන්නේ. :yes:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    7,873
    1
    5,530
    113
    TrapHouse
    baya nathuwa Automobile karapan..
    aurudu 2k 3k job eka kalama laksheka wage salary ekakata yanna puluwan.. onataram jobs thiyanawa..
    mechatronics walata lankawe jobs godakma adui

    කව්ද බන් German tec කරලා ඔය ලබ්බවල් අස්සේ රිගන්න යන්නේ ෆුකේ අමාරුවක් තියන එකෙක් වෙන්න ඕනේ.
    lankawe degree karala yana job walata wada german tec giyapu kollo hoyanawa..
    mage yaluwo set ekakma innawa dan laksheta wada salary gannawa hemoma..
    dubai wage yannath puluwan BMW, Lambo wage branches walata
    ------ Post added on Feb 5, 2022 at 12:25 PM
     

    Pol hora

    Well-known member
  • May 20, 2021
    320
    501
    93
    youth eke දැනට electrical nvq 4 කරනවා මේක ඉවරවෙලා nvq6 කරන එකද හොද නැත්නම් nvq 4 එකෙන් පස්සෙ mechatronics කරන්නද?
     
    • Like
    Reactions: Arumbaya De Almeida