.:: ANDROID වැඩකාරයෝ Part II ::.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    Galaxy S anycall එක යවත්කල් කරන්න පුලුවන් latest ම firmware එක මොකද්ද කියල කියන්නකො, Jelly bean වලට පුලුවන්ද???
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    Ethana custom (edit karapu) firmwares thiyenava..:yes:
    Eyik ekak phone ekata flash karanna.. Oya leda nathi vei..:yes:
    SMS case eka hadei, Korean apps remove vei..:cool:

    මට මුල ඉඳලා පැහැදිලි විදියට ඒක කරන හැටි කියලා දෙන්න පුළුවන්ද..( පියවරෙන් පියවර ) :yes::yes::rolleyes:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    මට මුල ඉඳලා පැහැදිලි විදියට ඒක කරන හැටි කියලා දෙන්න පුළුවන්ද..( පියවරෙන් පියවර ) :yes::yes::rolleyes:

    Download Links >>

    Samsung USB Drivers for Mobile
    http://www.4shared.com/zip/8LzpACGU/...r_Mobile_.html

    Flash Tool - Odin >>
    http://www.4shared.com/zip/VR-jhkAU/Odin3_v13.html

    SHW-M190S WD19 Custom rooted firmware
    http://main.develoid.com:81/samsung/Galaxy/Galaxy S/SHW-M190S/WD19 Custom Rom(ROOT).tar

    Galaxy S Hoppin Flash Guide>>

    1. මුලින්ම
    usb driver එකයි Flash කරන්න හිතන් ඉන්න firmware version එකයි Odin3 v1.3 එකයි download කරගන්න.

    2. ඊටපස්සෙ download කරගත්තු usb driver එක install කරලා pc restart කරගන්න!

    3. ඊට පස්සෙ phone එක Download Mode එකට Reboot කරගන්න. ඒක කරන්න phone එක මුලින් fully shutdown කරන්න.
    ඊට පස්සෙ Down volume key+ Home button + power button එකපාර press කරන්න. එතකොට කහපාට logo එකක් එක්ක Download Mode එකට වැටෙයි.
    iE4MsKkZ6WqjO.png

    4.
    ඊට පස්සෙ Odin3 v.1.3 එක run (win vista or 7 නම් run as administrator) දෙන්න.

    5.
    ඊට පස්සෙ phone එක pc එකට usb cable එකෙන් connect කරන්න. එතකොට මේ පහල තියෙන්නෙ පිංතූරයේ මම 1 කියලා පෙන්නලා තියෙන්වා වගේ phone එක detect කරයි.

    6. ඊට පස්සෙ 2 කියල පෙන්නල තියෙන තැනට(PDA) දෙන්න තියෙන්නෙ download කරගත්තු WD19 Custom Rom(ROOT).tar කියන file එක.

    7.
    ඔක්කොම ගානට තියෙනවානම් Start(3) දෙන්න..:cool:
    ** Start දුන්නට පස්සෙ ඔක්කොම ඉවර වෙලා phone එක reboot වෙනකන් මුකුත්ම අල්ලන්න යන්න එප!!

    ibgASCsJfuV1Wx.png

    8. Firmware එක install උනාට පස්සෙ phone එක Auto reboot වෙයි. ඒ initial boot එකට ටිකක් වෙලාව ගන්නවා..;)
     
    Last edited:

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890

    pattata kiyadeela thiyanava :cool:...
     
    බොහෝම ස්තුතියි සහෝදරයා...මම කරන්නම්කෝ බලන්න..යන කැකිරි මැස්සකින් යන්න කියලා...රෙප් ටිකකුත් දුන්නා ඔන්න...:D
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පොඩ්ඩා;15196190 said:
    machanla cyanogenmod dammahama radio ekk nane ekata solution ekk nadda ban. xperia mini walata wadakarana hoda rom ekk kiyahanko.

    CM වල radio එකක් නෑ දන්න තරමින්.
    මේ rom වලින් එකක් දාල බලපන්.

    මේ දෙකම මටනම් අවුලක් නෑ.

    ඔක්කොම rom ටික මෙතනින් බලපන්.
     
    Last edited:
    • Like
    Reactions: පොඩ්ඩා

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World

    Download Links >>

    Samsung USB Drivers for Mobile
    http://www.4shared.com/zip/8LzpACGU/...r_Mobile_.html

    Flash Tool - Odin >>
    http://www.4shared.com/zip/VR-jhkAU/Odin3_v13.html

    SHW-M190S WD19 Custom rooted firmware
    http://main.develoid.com:81/samsung/Galaxy/Galaxy S/SHW-M190S/WD19 Custom Rom(ROOT).tar

    Galaxy S Hoppin Flash Guide>>

    1. මුලින්ම
    usb driver එකයි Flash කරන්න හිතන් ඉන්න firmware version එකයි Odin3 v1.3 එකයි download කරගන්න.

    2. ඊටපස්සෙ download කරගත්තු usb driver එක install කරලා pc restart කරගන්න!

    3. ඊට පස්සෙ phone එක Download Mode එකට Reboot කරගන්න. ඒක කරන්න phone එක මුලින් fully shutdown කරන්න.
    ඊට පස්සෙ Down volume key+ Home button + power button එකපාර press කරන්න. එතකොට කහපාට logo එකක් එක්ක Download Mode එකට වැටෙයි.
    iE4MsKkZ6WqjO.png

    4.
    ඊට පස්සෙ Odin3 v.1.3 එක run (win vista or 7 නම් run as administrator) දෙන්න.

    5.
    ඊට පස්සෙ phone එක pc එකට usb cable එකෙන් connect කරන්න. එතකොට මේ පහල තියෙන්නෙ පිංතූරයේ මම 1 කියලා පෙන්නලා තියෙන්වා වගේ phone එක detect කරයි.

    6. ඊට පස්සෙ 2 කියල පෙන්නල තියෙන තැනට(PDA) දෙන්න තියෙන්නෙ download කරගත්තු WD19 Custom Rom(ROOT).tar කියන file එක.

    7.
    ඔක්කොම ගානට තියෙනවානම් Start(3) දෙන්න..:cool:
    ** Start දුන්නට පස්සෙ ඔක්කොම ඉවර වෙලා phone එක reboot වෙනකන් මුකුත්ම අල්ලන්න යන්න එප!!

    ibgASCsJfuV1Wx.png

    8. Firmware එක install උනාට පස්සෙ phone එක Auto reboot වෙයි. ඒ initial boot එකට ටිකක් වෙලාව ගන්නවා..;)

    machan phone ekata awulak wenne nathda meka karanakota...
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    machanla mata kiyanna puluwanda 50K kata wada aduwen ganna puluwan features ehema supiriyata thiyana Specification athin High End Phn ekak gana.Sony nam wada hodai