රතු කොලුවා;15190734 said:
ඔන්න කිව්වා.. කිව්වානෙමෙයි හෑව .. commentators ල තමයි හරකෝ කියන්නේ මේ මොකක්ද මුන් කරන්නේ කියන එක. සමහර උන් ඉන්නවා කඩුල්ල ආරක්ෂා කරගෙන මොකක්ද මගුලක් කරන්ඩ පුළුවන් කියන එවුන්. දැන් ඔය කොරල තියෙන්නේ. තොපිට මතකනම් අපේ india එක්ක final එක විකට් 2 ක් ගිහිනුත් උන් ගහපු හැටි. ලංකාවට ඕක වුනා නම් සංගයි මය්යයි දෙන්න හත් පොලේ ගාගෙන නා ගන්නවා .
Umba danna cricket reddak naa. umba hodai playschool yana podium ekka one bump sellamkaranna.
issela under fifteen tournament ekak play karala, pllehan thiye dewal walata uththara diyanko.
#Pitch condition
#weather condition
#early wicket lost pressure
#out of form
#out side pressure non related to cricket
#Ground support
oya okkomath ekka match sellam karala dinanna kochchara talent ekak oneda? umbala wage Keyboard chandinta komath baa.
Machan...Lankawe Cricket and India wala cricket compare karanna amarui.mokada talents athin India wala Cricketers la godak udin inne.Dhoni,Kohli wage players la (In limited overs format) awankawama lankawe na ban.ape rata wage podi ratak ekka India wage cricket GOD's athi karana ratak compare karanna ba.anika Sehwag,yuvraj,harbhajan,zaheer,praveen wage class players la drop karala unta ohoma deyak karanna puluwan kiyanne uparimai machan.balapan Dhawan wage players la sellam karana widiha.hithannawath puluwanda game eka???pressure eka oluwata aragena cricket gahapu kale iwarai ban.dan thiyena rules walata anuwa ODI's wala flat wicket ekaka 300+ gahuwe naththan aniwa paraadai(whatever the conditions are)
බදුරු;15190401 said:හරි ඉතින් ඔය match එකේ පන්දු විශාල ගනනක් පරිභෝජනය නොකලේ කවුද?
තෙත පිච් එකේ ගහන්න බෑ කියල ඕන එකෙකුට තේරෙනව.
උඹ කහින්නෙ කවුරු වෙනුවෙන්ද?

ඉවත් කරන්න දෙයක් නෑ.. ඔහොම යනකොට ඉවත් වෙයි.. උන් දෙන්නා විතරක් නෙමෙයි ලංකාවෙ ටීම් එකම..ගහන ගහන මැච් එක පරාදයි.. විලි ලැජ්ජයි..
චමින්ද වාස්, රොමේෂ් කළුවිතාරණ, අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන්, කුමාර් ධර්මසේන, හෂාන් තිලකරත්න, අර්ජුන රණතුංග, අසංක ගුරුසිංහ, උපුල් චන්දන, හෂාන් තිලකරත්න, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රවීන්ද්‍ර පුෂ්පකුමාර, මාවන් අතපත්තු ඔය තමා ක්‍රීඩාව ගැන උනන්දුවෙන්, රට ගැන හිතලා රට වෙනුවෙන් සෙල්ලම් කරපු සුපිරි ක්‍රීඩකයො..
දැන් ටීම් එක සෙල්ලම් කරන්නෙ සල්ලි වලට කෑදරකමේ.. මං කියන්නෙ හැමෝම නෙමෙයි වැඩි හරියක් එහෙමයි..
![]()
![]()
අපිට හැමදාම වගේ කියන්න තියෙන්නෙ අපි 96 ලෝක කුසලානෙ දිනුවා.. එච්චරයි..

ekko time karala gahannema athata 
ehema nathuwa kelinna ba
eth awashya welawe gahanna one
eka wenne nathi ekai awula ....

උබ එක්කෙනෙක්ව අමතක කලා.
සනත් ජයසුරිය
කවුරු කොහොම මොනව කිව්වත් මටනම් තාමත් ලොකෙ බිහිඋන සුපිරිම පිතිකරු සහ කාටවත් සන්සන්දනය කල නොහැකි එකම තුන් ඉරියව් ක්‍රිඩකයා.
අපිට හැමදාම වගේ කියන්න තියෙන්නෙ අපි 96 ලෝක කුසලානෙ දිනුවා.. එච්චරයි..
මෙකටත් මෙ ක්‍රිඩකයාගෙන් ලොකු දායකත්වයක් ලැබුනා. අමතක කරන්න එපා එක.
)A MACHANLA MAMA IYE MEHE MATCH AKAKA 51 RUNS 14 BALLS
PODI RECORD KALLAK TIBBA BAN..ADE MAVA DAPALLAKO APE TEAM AKATA..
DENAVA INDIAN KARAYANTA GEVAL BALAN DUWANNA.
API SINHAYO..APITA ME MAHA POLAWE KARANNA BARI DEYAK NAHA BAN..MUN KAMMALI WELA BAN AKAI
ape team eke dan atha diga arala welawa awama gahana ekek na
gahuwoth atheekko time karala gahannema athata
ane manda bola kanne tikak steady wennaehema nathuwa kelinna ba
eth awashya welawe gahanna one
eka wenne nathi ekai awula ....
monawa wunath kiwwa wage 1996 api dinna![]()