සංගක්කාර මහේල ඉවත් කරමු

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඉස්සෙල්ලම ත්‍රෙඩ් එකක් බලද්දි,
    ත්‍රෙඩ් එක පබ්ලිෂ් කරල තියෙන්නේ කොයි කාලෙද කියලා බලන්න පොඩ්ඩක් පුරුදු වෙන්න..:nerd::nerd::nerd::nerd:
    මේ ත්‍රෙඩ් එක දාපු කාලේ දේවල් මේ වෙනකොට වෙලා තියෙන දේ
    වලට වඩා සෑහෙන වෙනස් මට්ටමක තිබුණේ...
    අද වෙනකොට දිනලා තියෙන මැච් එක දිහා බලල කියපු කතාවක් නෙමෙයි මේ..
    :no::no::no::no:

    ඒත් ආයෙත් දවසක මේ ත්‍රෙඩ් එක බම්ප් උනාම
    මීටත් වඩා හත්පසින්ම වෙනස් කමෙන්ට්‍රි එකක්
    මේ ත්‍රෙඩ් එකටම වැටෙයි..:):):):)
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981

    උබ කියන කතාව ඇත්ත එ උනාට මෙක නම් ඊයෙ දාපු රිප්ලයි එකක්

    down_arrow.png

    රතු කොලුවා;16497677 said:

    අනේ අවජාතක අල්ලපු ගෙදර කොල්ලො ,,,දැන් මේ ටූනමන්ට් එක දිනුවෙ සන්ග මහේල හින්දද? ලකුනු 130 ක් පන්නන්න සන්ග ඔනේ නෑ.එතනිනුත් බොල් 24 ක් කාල මහේල ගැහුවෙත් 24 යි.ෆයිනල් එකේ ඇරෙන්න සන්ග මොනවද කරේ..අනෙ පල පොන්සියො යන්න..ගිය පාර 20 ෆිනල් එකයි චැම්පියන්ස් ට්‍රොපි සෙමියයි කෑවෙ ඕකුන් දෙන්නා මේ පාර අලුත් කොල්ලො මහන්සි වෙලා කරපු දේ ක්‍රෙඩිට් එක අන්තිමට සන්ග ගත්තා..අර කොට ඇදපු කොල්ලො කැලේ සන්ගයි මහෙලයි දැන් පෙරහැරේ යනවා කරඩුවත් උස්සාඅගෙන
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉස්සෙල්ලම ත්‍රෙඩ් එකක් බලද්දි,
    ත්‍රෙඩ් එක පබ්ලිෂ් කරල තියෙන්නේ කොයි කාලෙද කියලා බලන්න පොඩ්ඩක් පුරුදු වෙන්න..:nerd::nerd::nerd::nerd:
    මේ ත්‍රෙඩ් එක දාපු කාලේ දේවල් මේ වෙනකොට වෙලා තියෙන දේ
    වලට වඩා සෑහෙන වෙනස් මට්ටමක තිබුණේ...
    අද වෙනකොට දිනලා තියෙන මැච් එක දිහා බලල කියපු කතාවක් නෙමෙයි මේ..
    :no::no::no::no:

    ඒත් ආයෙත් දවසක මේ ත්‍රෙඩ් එක බම්ප් උනාම
    මීටත් වඩා හත්පසින්ම වෙනස් කමෙන්ට්‍රි එකක්
    මේ ත්‍රෙඩ් එකටම වැටෙයි..:):):):)

    මචෝ ත්‍රෙඩ් එක උඩට ගත්තෙත් මූ. මුගේ අදහස කිසිම වෙනසක් නෑ. බලපන් පහළ තියෙන රිප්ලයි එක :rolleyes:

    රතු කොලුවා;16497677 said:
    Yesterday, 01:18 PM
    අනේ අවජාතක අල්ලපු ගෙදර කොල්ලො ,,,දැන් මේ ටූනමන්ට් එක දිනුවෙ සන්ග මහේල හින්දද? ලකුනු 130 ක් පන්නන්න සන්ග ඔනේ නෑ.එතනිනුත් බොල් 24 ක් කාල මහේල ගැහුවෙත් 24 යි.ෆයිනල් එකේ ඇරෙන්න සන්ග මොනවද කරේ..අනෙ පල පොන්සියො යන්න..ගිය පාර 20 ෆිනල් එකයි චැම්පියන්ස් ට්‍රොපි සෙමියයි කෑවෙ ඕකුන් දෙන්නා මේ පාර අලුත් කොල්ලො මහන්සි වෙලා කරපු දේ ක්‍රෙඩිට් එක අන්තිමට සන්ග ගත්තා..අර කොට ඇදපු කොල්ලො කැලේ සන්ගයි මහෙලයි දැන් පෙරහැරේ යනවා කරඩුවත් උස්සාඅගෙන
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මෝඩ ත්‍රෙඩ්

    :angry:Few hours after I tagged මෝඩ ත්‍රෙඩ් on this , I received RED rep from Dr. COCO , seems Dr. COCO = රතු කොලුවා
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    aravinda de silva - car ekak denawanam kohomahari gahala eka gaththa . mathakada

    car dunnath nathath aravinda silva kiyanne lankawen bihiwechcha supirima kridakayek.96 dinanna sahenna kapaweemak kala kenek.nodanna magul kiyawanna epa ban.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    Mannam oya mathayata ekaga wenne na.ub unath kawadawath ube padiya wadi karaganna misak ub wada karana thanata wadak karannane.hamoma salli passe duwanne.ithn meyalath minissu.habai apita wada awwe katu kala duk widala adyapane kapakarala methanata awith tiyenne.anith eka rata wenuwen niyojanayak.api othana innathi ekata api irisiya karanna hoda na.mulu lokema lankawe nama gye meyala nisa