සංගක්කාර මහේල ඉවත් කරමු

DANEWMEN

Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    රතු කොලුවා;15190734 said:

    ඔන්න කිව්වා.. කිව්වානෙමෙයි හෑව .. commentators ල තමයි හරකෝ කියන්නේ මේ මොකක්ද මුන් කරන්නේ කියන එක. සමහර උන් ඉන්නවා කඩුල්ල ආරක්ෂා කරගෙන මොකක්ද මගුලක් කරන්ඩ පුළුවන් කියන එවුන්. දැන් ඔය කොරල තියෙන්නේ. තොපිට මතකනම් අපේ india එක්ක final එක විකට් 2 ක් ගිහිනුත් උන් ගහපු හැටි. ලංකාවට ඕක වුනා නම් සංගයි මය්යයි දෙන්න හත් පොලේ ගාගෙන නා ගන්නවා .

    Umba danna cricket reddak naa. umba hodai playschool yana podium ekka one bump sellamkaranna.

    issela under fifteen tournament ekak play karala, pllehan thiye dewal walata uththara diyanko.

    #Pitch condition
    #weather condition
    #early wicket lost pressure
    #out of form
    #out side pressure non related to cricket
    #Ground support

    oya okkomath ekka match sellam karala dinanna kochchara talent ekak oneda? umbala wage Keyboard chandinta komath baa.
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo

    Machan...Lankawe Cricket and India wala cricket compare karanna amarui.mokada talents athin India wala Cricketers la godak udin inne.Dhoni,Kohli wage players la (In limited overs format) awankawama lankawe na ban.ape rata wage podi ratak ekka India wage cricket GOD's athi karana ratak compare karanna ba.anika Sehwag,yuvraj,harbhajan,zaheer,praveen wage class players la drop karala unta ohoma deyak karanna puluwan kiyanne uparimai machan.balapan Dhawan wage players la sellam karana widiha.hithannawath puluwanda game eka???pressure eka oluwata aragena cricket gahapu kale iwarai ban.dan thiyena rules walata anuwa ODI's wala flat wicket ekaka 300+ gahuwe naththan aniwa paraadai(whatever the conditions are)
     
    Last edited:

    Aniwa, India wala inna population ekkath ekka unge talent thiyena un %ek wadi. namuth unge hoda domastic & IPL thiyenawa nikan international level ekata ithing unge players late hoda training ekak dila thama ganne, anika unta inform playersla dala team 2k hadanna players innawa. indiawe chance thiyenne form playerslata witharai, oya dhawan kiyan pora WI tour eke fail unoth uuta addressuth nathiwenawa. India & Srilanka cricket is two different concept. but our players more unique & unorthodox. Indian unn renawa Fast & bouncy pitches wala, balannako WI wala wenade.

    Dan methana muu kiyanne sanga & mahela wadaknaa kiyalane. muu danna reddak naa sanga & mahela gana & undenna ratata karalathiyena sewaya gana.
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    බදුරු;15190401 said:
    හරි ඉතින් ඔය match එකේ පන්දු විශාල ගනනක් පරිභෝජනය නොකලේ කවුද?

    තෙත පිච් එකේ ගහන්න බෑ කියල ඕන එකෙකුට තේරෙනව.

    උඹ කහින්නෙ කවුරු වෙනුවෙන්ද?

    Ape unta witharai thetha . indiyaawata eheme kisi awulak nea.

    palayan ban yanna.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    දැනට team එකේ ඉන්න හොදම හා experience වැඩිම ක්‍රීඩකයන් දෙදෙනා... වැඩේ වෙලා තියෙන්නේ දේශපාලනය ක්‍රීඩාවට බැහැල... :(
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,589
    1,613
    113
    sri rajasinha adawiya
    අපිට හැමදාම වගේ කියන්න තියෙන්නෙ අපි 96 ලෝක කුසලානෙ දිනුවා.. එච්චරයි..
    rofl8yi.gif
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඉවත් කරන්න දෙයක් නෑ.. ඔහොම යනකොට ඉවත් වෙයි.. උන් දෙන්නා විතරක් නෙමෙයි ලංකාවෙ ටීම් එකම..:rofl: ගහන ගහන මැච් එක පරාදයි.. විලි ලැජ්ජයි..:cool:

    චමින්ද වාස්, රොමේෂ් කළුවිතාරණ, අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන්, කුමාර් ධර්මසේන, හෂාන් තිලකරත්න, අර්ජුන රණතුංග, අසංක ගුරුසිංහ, උපුල් චන්දන, හෂාන් තිලකරත්න, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රවීන්ද්‍ර පුෂ්පකුමාර, මාවන් අතපත්තු ඔය තමා ක්‍රීඩාව ගැන උනන්දුවෙන්, රට ගැන හිතලා රට වෙනුවෙන් සෙල්ලම් කරපු සුපිරි ක්‍රීඩකයො..:love:

    දැන් ටීම් එක සෙල්ලම් කරන්නෙ සල්ලි වලට කෑදරකමේ.. මං කියන්නෙ හැමෝම නෙමෙයි වැඩි හරියක් එහෙමයි..:yes:

    url

    url

    අපිට හැමදාම වගේ කියන්න තියෙන්නෙ අපි 96 ලෝක කුසලානෙ දිනුවා.. එච්චරයි..:rofl:

    ඇත්ත,රෙප් දෙන්න අතේ රෙප් නැ
     
    • Like
    Reactions: AGSUPUN

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ඉවත් කරන්න දෙයක් නෑ.. ඔහොම යනකොට ඉවත් වෙයි.. උන් දෙන්නා විතරක් නෙමෙයි ලංකාවෙ ටීම් එකම..:rofl: ගහන ගහන මැච් එක පරාදයි.. විලි ලැජ්ජයි..:cool:

    චමින්ද වාස්, රොමේෂ් කළුවිතාරණ, අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන්, කුමාර් ධර්මසේන, හෂාන් තිලකරත්න, අර්ජුන රණතුංග, අසංක ගුරුසිංහ, උපුල් චන්දන, හෂාන් තිලකරත්න, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රවීන්ද්‍ර පුෂ්පකුමාර, මාවන් අතපත්තු ඔය තමා ක්‍රීඩාව ගැන උනන්දුවෙන්, රට ගැන හිතලා රට වෙනුවෙන් සෙල්ලම් කරපු සුපිරි ක්‍රීඩකයො..:love:

    දැන් ටීම් එක සෙල්ලම් කරන්නෙ සල්ලි වලට කෑදරකමේ.. මං කියන්නෙ හැමෝම නෙමෙයි වැඩි හරියක් එහෙමයි..:yes:

    url

    url

    අපිට හැමදාම වගේ කියන්න තියෙන්නෙ අපි 96 ලෝක කුසලානෙ දිනුවා.. එච්චරයි..:rofl:

    උබ එක්කෙනෙක්ව අමතක කලා.

    සනත් ජයසුරිය

    කවුරු කොහොම මොනව කිව්වත් මටනම් තාමත් ලොකෙ බිහිඋන සුපිරිම පිතිකරු සහ කාටවත් සන්සන්දනය කල නොහැකි එකම තුන් ඉරියව් ක්‍රිඩකයා
    .

    අපිට හැමදාම වගේ කියන්න තියෙන්නෙ අපි 96 ලෝක කුසලානෙ දිනුවා.. එච්චරයි..

    මෙකටත් මෙ ක්‍රිඩකයාගෙන් ලොකු දායකත්වයක් ලැබුනා. අමතක කරන්න එපා එක.
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ape team eke dan atha diga arala welawa awama gahana ekek na :(

    gahuwoth athe :( ekko time karala gahannema athata :(

    ane manda bola kanne tikak steady wenna :) ehema nathuwa kelinna ba :) eth awashya welawe gahanna one :) eka wenne nathi ekai awula ....

    monawa wunath kiwwa wage 1996 api dinna :D
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඉවත් කරන්න දෙයක් නෑ.. ඔහොම යනකොට ඉවත් වෙයි.. උන් දෙන්නා විතරක් නෙමෙයි ලංකාවෙ ටීම් එකම..:rofl: ගහන ගහන මැච් එක පරාදයි.. විලි ලැජ්ජයි..:cool:

    චමින්ද වාස්, රොමේෂ් කළුවිතාරණ, අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන්, කුමාර් ධර්මසේන, හෂාන් තිලකරත්න, අර්ජුන රණතුංග, අසංක ගුරුසිංහ, උපුල් චන්දන, හෂාන් තිලකරත්න, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රවීන්ද්‍ර පුෂ්පකුමාර, මාවන් අතපත්තු ඔය තමා ක්‍රීඩාව ගැන උනන්දුවෙන්, රට ගැන හිතලා රට වෙනුවෙන් සෙල්ලම් කරපු සුපිරි ක්‍රීඩකයො..:love:

    දැන් ටීම් එක සෙල්ලම් කරන්නෙ සල්ලි වලට කෑදරකමේ.. මං කියන්නෙ හැමෝම නෙමෙයි වැඩි හරියක් එහෙමයි..:yes:

    url

    url

    අපිට හැමදාම වගේ කියන්න තියෙන්නෙ අපි 96 ලෝක කුසලානෙ දිනුවා.. එච්චරයි..:rofl:

    එකෙන්ම.රට ගැන හිතලා සෙල්ලම් කරන 96 ටීම් එකේ හිටි මිනිස්සුන්ට අදටත් මිනිස්සු ආදරෙයි.අපිට හැමදාමත් අපේ කරුමෙටද මන්දා කියන්න වෙලා තියෙන්නේ අපිට හොඳ අතීතයක් තිබුනා කියලා.හැමදේකම දන්න කාලේ ඉඳන් එහෙමයි හොඳ වර්තමානෙකුත් නෑ අනාගතේ ලොවෙත් නෑ.අපිට ඕක තමා කියන්න වෙන්නේ..අපිට 2015ක් ගැන හිතන්න තිබ්බා අර අරවින්ද කියපු දවසේ ඒ ව්දියට යමක් කලා නම්..අපේ උන් IPL ගහනකන් මේ සම්මජාතියකට අපේ රටට දිනුමක් අරන් එන්නේ නෑ..2015 අපේ උන් කප් එක උස්සයි ද... ඒ වෙනකක් ටීම් එකක් තියේවිද මන්දා.. ඉන්දියාව ගහන ගුන්ඩු ඔක්කොම අපේ උන් සල්ලි වලට ගිලිනවා.. කොන්ද පණ ඇති ච්‍රිකට් බෝඩ් එකක් එනකන් ඉන්න උන්ට රට ගැන හිතෙනකන් ඕක හරි යන්නේ නෑ..
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මෙහෙමයි දැනට කන්ඩායමේ ක්‍රීඩා කරන්නේ ලංකාවේ ඉන්න හොඳම 11 දෙනා. ඒකෙ ඉන්න කවුරු හරි හොඳ නැත්නම් කරන්න තියෙන්නේ තමන් ඊට වඩා හොඳට play කරලා කන්ඩායමට යන එකනේ.

    :angry::angry::angry::angry::angry:
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    උබ එක්කෙනෙක්ව අමතක කලා.

    සනත් ජයසුරිය

    කවුරු කොහොම මොනව කිව්වත් මටනම් තාමත් ලොකෙ බිහිඋන සුපිරිම පිතිකරු සහ කාටවත් සන්සන්දනය කල නොහැකි එකම තුන් ඉරියව් ක්‍රිඩකයා.

    අපිට හැමදාම වගේ කියන්න තියෙන්නෙ අපි 96 ලෝක කුසලානෙ දිනුවා.. එච්චරයි..

    මෙකටත් මෙ ක්‍රිඩකයාගෙන් ලොකු දායකත්වයක් ලැබුනා. අමතක කරන්න එපා එක.

    well said machn, mamath Sanath gena meke kiyanna hitiye... Sanath thamai Indian unta ridennama gahapu 1ma batsman. Akai un thaamath Sanathta salakanne..... (passé kaleka miniha vihin adan naapu 1 mekata adala naa... :P)
     
    jenan1234

    Member
    Mar 26, 2010
    546
    18
    0
    A MACHANLA MAMA IYE MEHE MATCH AKAKA 51 RUNS 14 BALLS
    PODI RECORD KALLAK TIBBA BAN..ADE MAVA DAPALLAKO APE TEAM AKATA..
    DENAVA INDIAN KARAYANTA GEVAL BALAN DUWANNA.

    API SINHAYO..APITA ME MAHA POLAWE KARANNA BARI DEYAK NAHA BAN..MUN KAMMALI WELA BAN AKAI
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    A MACHANLA MAMA IYE MEHE MATCH AKAKA 51 RUNS 14 BALLS
    PODI RECORD KALLAK TIBBA BAN..ADE MAVA DAPALLAKO APE TEAM AKATA..
    DENAVA INDIAN KARAYANTA GEVAL BALAN DUWANNA.

    API SINHAYO..APITA ME MAHA POLAWE KARANNA BARI DEYAK NAHA BAN..MUN KAMMALI WELA BAN AKAI

    ට්‍රයි and ට්‍රයි 1 ඩේ u කැන් ෆ්ලයි..
    ෂිකා දවාන් කැලේ නෙ බං
    3.gif
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    ape team eke dan atha diga arala welawa awama gahana ekek na :(

    gahuwoth athe :( ekko time karala gahannema athata :(

    ane manda bola kanne tikak steady wenna :) ehema nathuwa kelinna ba :) eth awashya welawe gahanna one :) eka wenne nathi ekai awula ....

    monawa wunath kiwwa wage 1996 api dinna :D

    Ape kattiya steady venna kiyala bola kaala gahanna patan gathu gaman out venava, ethakota eta passé ena 1th steady venna one kiyala hithanava, ohoma gihin overs 40k vithara venakam 1 digatama steady venava :P

    40di batting pwr play 1 aran steady vechcha un out venava...:love:
    eeta passé ena ekatath overs ivara venna langai kiyala meter na.uooth steady venna bola kanna patan gannava. (me venakota pweplay 1 ivarai, kisi aulak nathuva wicket 4k 5k still to come vidihata athulata vela putu rath kara kara balan innava)

    45ni over 1 patan gathu gaman pissu hadila vage bat karanna try karanava. Ath karumeta 1 run or 2run thamai enne....

    49.3 venakota all out, bola 3kuth iturui :P