දැන් ඌ බම්ප් කරන එකකුත් නැහැපැටියා;15193115 said:
ඌට නිකන් කන්න තිබ්බ හීනේ ඇඩ්මීන් බොඳ කරලා

දැන් ඌ බම්ප් කරන එකකුත් නැහැඌට නිකන් කන්න තිබ්බ හීනේ ඇඩ්මීන් බොඳ කරලා
![]()
![]()
පවු බං දහසකුත් බලාපොරොත්තු එක්ක ඌ ගොඩනගපු හීනේ ටිංටිං බොඳකර දැම්මා 
මම යනවා අඬ අඬ නිදා ගන්න! උබත් ඌ වෙනුවෙන් විනාඩියක් අඬලා නිදා ගනින්පැටියා;15193133 said:පවු බං දහසකුත් බලාපොරොත්තු එක්ක ඌ ගොඩනගපු හීනේ ටිංටිං බොඳකර දැම්මා
![]()

හෙට පොසොන් පෝය.මම හිතුවා මගේ කතාව පොඩ්ඩක් කියන්න. කියන්නනම් දේවල් ගොඩයි.කෙටියෙන් කියන්නම් මම් සාර්ථක උන හැටි.මෙහෙමයි ඔන්න මට මාරම උනක් තිබ්බා ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හොයන්න.එක ඉතින් හෙනම උනක් උනා.මම් ඉතින් ඔය ලහිපිට පත්තරේ හැමදම ඉරිදට අරන් බලනවා අර පරිගණක ජොබ් තීරුව. අම්මා මෙන්න තියනවා මසකට හැට දහසක් උපයන්න .2007 සිට ක්රිගයාත්මකයි කියලා. ඉතින් අයේ අහන්නත් දෙයක්යැයි.2007 ඉදන්නේ.මෙච්චරකල් තියෙන්නේ.මෙක ඇත්ත නිසානෙ කියලා හිතලා ගත්තා කෝල් එකක්. ඉතින් මට බොක්කටම වෙඩෙන්න විස්තරයක් කිවා.
මෙහෙමයි මට චෙක් පෙන්නන්න පුලුවන අරවද මෙවද ගොඩයි.අනේ ඉතින් මාත් ලස්සනට ගොනාට ඇදලා ඔන්න රුපියල් 2500කුත් සෙට් කරන් ගියා ඒ ඊමනි දෙයියා බැහැදකින්න.මට චෙක් පෙන්නන එන්න කිවා කුරුණැගලට. ඔන්න ඉතින මම ගියා. මට ඕය කුරුණෑගල පොලිසියගාව තියන කඩෙකට තමයි එන්න කිවෙ එයගෙ ආයතනය ඒ කඩේ උඩ තට්ටුවේ කියලා.ඔන්න මම කුරුණැගලට ගිහින් මේකට ගත්තා.මේකා කියපි මට ඉතා වැදගත් මීට්න් එකකට කුරුණැගලින් පිට ගියා එද්දි පැය 3ක් විතර ය්යි කියලා.මටත් ඉතින් හෙන උනනේ සල්ලි හොයන්න. හරි මම ඉන්නම් කියලා කිවා. ඔන්න දැන් පැය බාගයක් විතර ගියා මෙන්න මට කෝල් එකක් දෙනව මෙකා මට එන්න වෙන්නේ නැ අද ඔයා ඒ කඩේ මගේ DVD විකුණන්න තියනවා ගිහින් ගන්න කියලා.මට කිවා ඒක 3500 ඔයා මගේ නම කියලා 2500කට ගන්න කියලා.අප්පටසිරි ඔන්න මට 1000ක්ම ලාභයි.මම ඉක්මනට ගිහින් ඔන්න එක ගත්තා.
දැන් ඉතින් මටලෝකෙම ලැබුනා වගේ .මේ කාලෙ මට වැඩිය වයස නැ. ඇයි යකෝ ගෙදර ඉදන් 60000ක් හොයනව කියන්නේ සෙල්ලන්ද. ඔන්න මම ගෙදර ඇවිත් වැඩෙට බැස්සා.. තිබ්බ ADclick කරන සයිට් වගයක් ඉතින් මම රෙජිස්ටර් වෙලා ඔන්න දවසම ඇඩ් ක්ලික් කරනවා.බ්ලොග් හදනවා අඩ්සෙන්ස් ඇප්ලයි කරනවා.රිජෙච්ට් වෙනවා.ඔහොම ගියා. සත පහක් හම්බුනේ නැ.අන්තිමට මට තේරුණා පට්ටම ලණුවක් ගිලපු විත්ත්ය.ඒ වැඩේ මම අත ඇරියා.
ඒකා මගේ 2500කට කෙලෙව්වා.තව ලයිට් බිල්යි,නෙට් බිලයි ඔක්කොම.
එත මට internet එකෙන් සල්ලි හොයන්න තිබ්බ ආසාව අඩු උනේ නම් නැ.ඔන්න දැන් මම උසස් අද්යාපනයට යොමු වෙනවා.මට එතන යාලුවො කිපදෙනෙක් Forex කියනවා ගැන.හැබැයි එකෙක්වත් දන්නේනැ..කිවේ එකනම් අපිට කරන්න බැකියලා.මම ඔන්න වැඩේ පටන්ගත්තා Google දෙය්යත් එක්කන්.මම Forex තියන site සැඑහෙන්න කියෙව්වා.දැන් මම Forex ගැන දන්නවා සාමන්යෙන්. පස්සෙ මම ඩිමො එකකුත් කරලා වැඩ පටන් ගත්තා. මම Google search කරද්දි**********.එකදැක්කා. එතන පට්ට විදියටම කියලා දීලා ත්යනවා.මට පට්ටම හැපි.මම ඔන්න දැන් තිරණය කරා සල්ලි දාලා පටන් ගන්නවා කියල.එත් මට දැන් සල්ලිත් නැ. මම මගේ තිබුන බ්රෙදස්ලට් එක තිබ්බ 15000කට BOC එකේ.මම ඉතින් දෙයියනේ කියලා සල්ලි දාලා වැඩේ පටන් ගත්තා මම දැම්මෙ $100ක් .අප්පටසිරි මට මෙන්න පිටරටින් කතාකරලා $25ක බෝනස් එකකුත් දුන්නා
ආය මක්කැයි කිවලු.මම ඔන්න කියලාදිලා තිබ්බ විදියටම කරා. ඔන්න බොලේ සති 3 යද්දි Account එකේ 200$ පැන්න. මට ඉතින් අප්සෙට් වගේ මෙහෙම සල්ලි හම්බෙන එක ඇත්තද කියලත්.මම් $50 withdraw කරන්න කිවා. දැන් ඉතින් මට මාර කුතුහලේ.ආවොත් ඉතින් ජිවිතේම ගොඩනේ. අම්මේ දෙයියනේ කියලා මෙන්න මගේ සම්පත් Bank එකේ Account එකට ඩොලර් පනහක් ඇවිල්ලා.මට දැනුන සතුට හිතාගත්තැකිද? මම කෙලින්ම Nolimit එකට ගිහින් ගෙදර ඔක්කොටම ඇදුන් ගත්තා මගේ(Wife) පෙම්වතිය එයාටත් ගත්තා ඔන්න.තව මම රිද්ම පත්තරේ සැත්කමක් කරගන්න ඔන කෙනෙකුටත් 500ක් බැන්කුවට දැම්මා.මට මාරම සතුටුයි,මම ඒ මාසේ $350 සිමාව පැන්න.
දැන් මම මචන්ලා අනිවා $500ට වඩා මාසෙකට withdraw කරනවමයි.එක මාසෙක $1000ක් කිප සැරේකටwithdrawකරා.මම දැන් ආතල් එකේ මගේ Degree එක කරනවා තව එක අවුරුදු 1 හමාරකින් මට එලියට එන්න පුලුවන්.කියන්න සත්ටුයි මම මගේම කියලා වාහනේකට ත්මයි දැන් Try එක මගේ (Wife)පෙම්වතිය Forex කරනවා.අපි දෙන්නගෙම සල්ලි වලින් තමයි එකට Tryකරන්නේ.
ඉතින් යාලුවනේ ඔන්න මගේ කතාව.Forex කරන එකෙක්වත් තමන්ගේ අත් දැකිම් කියන්නේ නැ. මෙක කරන එකා බලන් ඉන්නකොට නැගිටිනවා කියලා දන්න නිසා.මම් මේ කතාව මේ පෝයේ කිවේ මම රැවටුනා වගේ ගෙරි බල්ලන්ට රැවටෙන්නැතිව කවුරු හරි හරි පාරේ යයි කියලා.ඒක පිනක් කියලා මම දන්නවා.කවුරුවත් ඔය පත්තරවල පච්වලටනම් අහු වෙන්න එපා.මේක බලපු කෙනෙක් කවදාවත් එහෙම රැවටෙන්නැතිවෙයි.
අද මම පට්ට ආතල් එකේ ඉන්නේ*******පින් සිද්ද් වෙන්න .ඇත්තටම සල්ලි හොයන්න ඔනනම් Forex ඉගන ගන්න.එකට මම අනුමත කරන එකම තැනhttp**** .මොකද මමත් ඉගන ගත්තේ එතනින්. කාට හරි ප්රනයෝජනයක් උනානම් එච්චරයි.![]()
Machan HNB Debit card eka veryfy karaddi amount eka enne RS(LKR) valin.
Cardcenter eken denne Rupee(LKR) value ekak.
Forex valata LKR dunna fail - una.
USD eka calculate karala dunna - fail una.
Mokada karanne?
site eka mokakdaහෙට පොසොන් පෝය.මම හිතුවා මගේ කතාව පොඩ්ඩක් කියන්න. කියන්නනම් දේවල් ගොඩයි.කෙටියෙන් කියන්නම් මම් සාර්ථක උන හැටි.මෙහෙමයි ඔන්න මට මාරම උනක් තිබ්බා ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හොයන්න.එක ඉතින් හෙනම උනක් උනා.මම් ඉතින් ඔය ලහිපිට පත්තරේ හැමදම ඉරිදට අරන් බලනවා අර පරිගණක ජොබ් තීරුව. අම්මා මෙන්න තියනවා මසකට හැට දහසක් උපයන්න .2007 සිට ක්රිගයාත්මකයි කියලා. ඉතින් අයේ අහන්නත් දෙයක්යැයි.2007 ඉදන්නේ.මෙච්චරකල් තියෙන්නේ.මෙක ඇත්ත නිසානෙ කියලා හිතලා ගත්තා කෝල් එකක්. ඉතින් මට බොක්කටම වෙඩෙන්න විස්තරයක් කිවා.