රත්තරං;15193216 said:රෝද 6යේ සීට් 48 ඒවා පදින එකෙක් රෝද දෙකේ සීට් දෙකේ එකක් ගෙනත්.කව්ද ඉතින් අපේ බස් රත්නේ තමා
![]()
දැන් මේක පැදලා, බස් එකක් එලවගන්න බැරි වෙයිද මන්දා...... 
රත්තරං;15193216 said:රෝද 6යේ සීට් 48 ඒවා පදින එකෙක් රෝද දෙකේ සීට් දෙකේ එකක් ගෙනත්.කව්ද ඉතින් අපේ බස් රත්නේ තමා
![]()
දැන් මේක පැදලා, බස් එකක් එලවගන්න බැරි වෙයිද මන්දා...... 
![]()
මෙන්න Fuel Chart එක......![]()
ගත්ත ගමන් 2400/= ක ගැහුවා ෆුල් ටෑන්ක්..... සුපර් පෙට්රල් වලින්.....
ඊට පස්සේ 1900/= ක ගැහුවා ලීටර් 11.176ක්.... දුවලා තිබ්බේ 377.8Km
Fuel Efficiency එක 33.8 Km/l![]()
ඊට පස්සේ, මුල් සර්විස් එක කරලා ටික වෙලාවකින් ආයේ ෆුල් කරා..... 700/= ක ලීටර් 4.117 දුවලා තිබ්බේ 252.8Km......
Fuel Efficiency එක 61.4 Km/l(ඉරිසියා කරන්න එපා යකුනේ..... අර තෙල් අඩුවෙන් කරනවා කීව්ව උන්ටයි කිව්වේ......
)
ආයේ මේ මාසේ අන්තිමට ෆුල් කරලා බලන්න ඕනා කොහොමද තත්වේ කියලා......![]()



1000Km passe oya speed yanna gattama (above 50Kmph) oya 61 bahinava 51-56 km/l wage wenna. oka tamai gaana oya 60, 70 giyat...
80-100 giyot thawa adu wenava....!!!
අපෝ 1000Km වලට පස්සේ මේ Efficiency එක දෙන්නේ නැද්ද......?? 
අපෝ 1000Km වලට පස්සේ මේ Efficiency එක දෙන්නේ නැද්ද......??
![]()

. speed(60,70) giyama tamai adu wenne habai 50+km/l wada karanava. 61 nam karan naha.අපෝ 1000Km වලට පස්සේ මේ Efficiency එක දෙන්නේ නැද්ද......??
![]()



Chain sprocket, Front Brake System දාන්නලු ගාන බඩු වලට විතරක් 8,000.00 පනියි කියලා එතන ෆෝමන් කෙනෙක් කියුවා. මගේ ගාව සල්ලි නැති හින්දා මම සර්විස් එක විතරක් කර ගත්තා ඒකටත් රු.2,259.00. ඔයගොල්ලන්ගේ ඒවගෙත් මේච්චර ඉක්මනට ගෙවුනද Brake System අවුල තියෙන්නේ සමහකර් වෙලේට බ්රෙක් අල්ලන හැන්ඩල් එක හිරවෙනවා. එතකොට බ්රෙක් ලයිටි එක පත්තු වෙලා හිටිනවා බයේ බ්රේක් හිරවෙලා බෙල්ල කඩලා යයිද කියලා. Chain sprocket ඉස්සරහා විතරයිලු ගෙවිලා තියෙන්නේ මට බයික් එක පදිද්දිනම් වෙනසක් තේරෙන්නේ නැහැ. රු.8,000.00 වියදම් නොකර අඩුවට හදා ගන්න තැනත් නැද්ද.මගේ Pluser 135 ගත්තේ 2011 ජුනි මසේ 06 වෙනිදා. ඊයේ දිනේට 2013.06.05 දිනට දුවලා තියෙන්නේ 13475 යි. මම ඊයේ හයිඩ්පාරක් කෝනර් තියෙන ඩ්විඩ් පීරිස් මෝටර් කම්පැනි එකට සර්විස් දැම්මා. මලාChain sprocket, Front Brake System දාන්නලු ගාන බඩු වලට විතරක් 8,000.00 පනියි කියලා එතන ෆෝමන් කෙනෙක් කියුවා. මගේ ගාව සල්ලි නැති හින්දා මම සර්විස් එක විතරක් කර ගත්තා ඒකටත් රු.2,259.00. ඔයගොල්ලන්ගේ ඒවගෙත් මේච්චර ඉක්මනට ගෙවුනද Brake System අවුල තියෙන්නේ සමහකර් වෙලේට බ්රෙක් අල්ලන හැන්ඩල් එක හිරවෙනවා. එතකොට බ්රෙක් ලයිටි එක පත්තු වෙලා හිටිනවා බයේ බ්රේක් හිරවෙලා බෙල්ල කඩලා යයිද කියලා. Chain sprocket ඉස්සරහා විතරයිලු ගෙවිලා තියෙන්නේ මට බයික් එක පදිද්දිනම් වෙනසක් තේරෙන්නේ නැහැ. රු.8,000.00 වියදම් නොකර අඩුවට හදා ගන්න තැනත් නැද්ද.
තව ලෙඩක් තියෙනවා බයික් එකට ආපු බැට්රිය සවුත්තු වනා Rectifier එක්කම ඊට පස්සේ Yukon battery දැම්මා battery බැට්ට්රයි 3,100.00 යි Rectifier එක 1,850.00 ක්ම්පැනිනම් නෙමේ
ලෙඩේ තමයි Hed Light දාලා බයික් එක නවත්තපු ගමන් තප්පර 10 ක් වත් තියන්න බැ low battery මිටයේ වැටෙනවා. ආපහු යනකොට හරියනවා හැබැයි විනාඩි 05 - 10 ස්ටාරට් එකේ Hed Light දාන් හිටියොත් කිලෝමිටර් 04 -05 පදින්න ඔන අිපහු හරියන්න. හැබැයි බැට්ර්ියට මිටරේ තිබ්බහම වෝල්ට් 12 තියෙනවා. ඇක්ස්ලේටර් එක හයියෙන් ඇද්දහම වෝල්ට් 14 විතර එනවා . කම්පැනියෙන් කියනවා battery යයි battery දෙකම හොදා ලෙඩේ මීටරේ කියලා මීටරේ අවුලක් වෙන්නැති ඔක ගනන් ගන්නැතුව පදින්න කියලා ඊයේ සර්විස් එකෙදි කිවුවා මීටර් හදන්න බැහැලු අලුතෙන් දාන එක තේරුමක් නැහැ කියලා කියුවා. මීටර් හදන තැන් එහේම තියෙනවද. දැනට ලෙඩ ඔච්චරයි


බිට් කරපු සයිලන්සර් එකක් තියෙන්නෙ,තෙල් කොරන්නෙ 28-33 විතර. බිට් එකත් තියාගෙන තෙල් ට්කක් වඩිපුර කරනඩ හදාගන්ඩ බැරිද ?
බිට් කරපු සයිලන්සර් එකක් තියෙන්නෙ,තෙල් කොරන්නෙ 28-33 විතර. බිට් එකත් තියාගෙන තෙල් ට්කක් වඩිපුර කරනඩ හදාගන්ඩ බැරිද ?
මචන්ලා chain එකට මොකක්ද දාන්න හොඳ oil එක. මලකඩ කනවටයි හොඳට smooth කැරකෙන්නයි
ජන්තු අයියා;15195400 said:කව්රුත් නැත්ද පල්සර් වලට HID Xenonබල්බ් සෙට් කරපු එහෙම?



කවුරුත් නැද්දෝ![]()



180 cc thiynne, karala balanda one thanks machan. original silensare aparade dan thamyi gon kan therenne.beat karapu kivve original silencer eka haarala kamara kadala baffel (aga tiyana podi core eka) ain karala katak gahalada...?? oka therumak nati wadak ban.. ehema karala nam mehema karanna
normlay up to 200cc nikes wala silencer eke inner core eka(atul patta) 1-2 inch tiyana beat barrel ekak dammama petrol consumption hondai.. line eken ena exhaust gas eka pooddak pressure eke tamai etakota eliyata yanne.. (original sulencer eke taram pressyre naha) saddet shape adillat shape.
original gediya haaruwama eke diameter eka 2 inch walata wadi eken exhaust gas eka free eke eliyata yanna yanna engima yakaa wage wada petrol bonava.
oya dan harapu ekee original silencer eka.. oya gediya patan ganna tanin line eken wen karanna. ita passe 1.5 inch wage diameter ekakin yakada hari S.steel hari batayak ganna gediye digata. eke eka pattakin ida tiyala anek hariya hill widala core ekak widiyata hada ganna. itapasse eka silencer line ekata passa ganna.. hill widapu core eka watee glass wool pack ekak otanna, otala alawa ganna (Plastic, fiber karana kadawala tiyanava) ita passe ara kapapu gediya wool pack eka alawapu core eka wahena widiyata bassala ekat exhaust line ekata passa ganna. eke kata kelin ara core eka hitina widiyata saha wool pack eka gediye hirawennat wadipura otanna ona nam ehema karala. dan kelinma beat barrel ekak oyage silencer eka.
wool pack natuwa nikan batee hil widin natuwa line ekata passala gediya bassala passa gattat petrol shape wei. habai petrol suwanda danei silencer eken e wagema pupurana sadde wadi wei.. pare yaddi case wei maybee...!!!
habai mataka tiya ganna inner core eke size eken wenne exhaust gas eka pitawena pressure eka adu wadi karana eka. pressure eka tikak wadi unama petrol consumption wadi.. godak wadi unot valave ada wenava engimata haani wenava.. ( 250cc ekakata 1.5inch dala beat haduwot engimata kela kara gattaki... engima anuwa select karanna ona eka. oyage 150cc or 180cc kiyala hitala tamai mama oka kivve...
ජන්තු අයියා;15195354 said:හෆෝ..බිට් නම් මට එපා උනා..පෙට්රෝල් බොනවා..සද්දේ විතරයි..





180 cc thiynne, karala balanda one thanks machan. original silensare aparade dan thamyi gon kan therenne.





gahala tiyenne. habai set kare mama nam nemei jantu aiya.. mage macek. habai warrenty kisiwak naha.. pulsar eke body control eka hinda thawa circuit ekakut gahala tamai gahuwe nam.. ehema onat nahalu alut pulsar direct current walin head lights ehema nisa. bt aru mage ekata circuit ekakut gahala gahuwe..
panchikavatta area eke 1 year warrenty ekka 4000 ta aduwen set kara gattaki. hai karalat denava. mage yaluwek FZ ekakata gahuwa. ona nam place eka hariyatama ahala kiyannam. uge eka mage Xenon ekatat wada beam eka point wela wadinava..![]()