මේක අපහාසයක් නෙමේ, anonymous විදිහට ෆෝරම් එකක ඉන්නකොට අපිට ඕන දෙයක් නිදහසේ කියන්න පුළුවන්.
ඇත්තටම අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතිය උපරිමයට තියෙන තැනක් විදිහට මන් කිරිය දකිනවා.ඒ නිසාම මේකේ ඉන්න සුපිරිම චරිත ටිකක් ඉන්නවා.හැබැයි ගොඩක් අය ඒ වගේ අයට එක එක දේවල් කියනවා.එත් මන් කියන්නේ ඒ දේවල් වලින් ඔයාල පසුබට වෙන්න එපා.අනික මේකේ කියන දේවල් කව්රුත් පර්සනල් ගන්න එපා,අපි කව්රුත් පුදගලිකව අදුරන්නේ නැනේ.
අපි ක්ලබ් එකක් හදමු කිරියේ ඉන්න හොදම ට්‍රැක් සෙට් එක එකතු වෙලා.
elakiri manasika club AKA EMC