Fuck pvt universities

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    etin oi ubata one natnam uba yanna epa. ewata yanna enna katiya one taram ennawa. mokatada wena ratawal walata gihin nikam lankawe salli ehe puchane. mehe salli mehema wiyadam kalama kochara eturuda. anika owage gonnu danne naha aith ratawal walath pvt uni tiyenawa kiyala. one rataka tiyenawa. lankawe minisunta nikam dunnama age nahane. ekane mechara gonsan ratak wela tama ekama tana tiyene. oya ke gahuwa kiyala wadak naha owa danna onema tamai. kohe giyath egena ganna kena one tanaka egena gannawa. bari kena etin free tiya gewath mattama tamai.

    :yes::yes::yes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    සල්ලි දුන්නා කියලා උපාධිය නිකම්ම දෙන්නෙ නැහැ බන්. විභාග සමත් වෙලා ඒක ගන්න තියෙන්නෙ. ආන්ඩුවේ එකේ ඉන්නේ වැඩ්ඩෝ නම් ඉතින් උන්ට බය වෙන්න දෙයක් නැහැ නෙ? අන්තිමට වැඩකාරයාට තමා ප්ලේස් එක එන්නෙ. කුණුහර්ප කියන් රෙදි උස්සන් රන්ඩු වෙනවට වඩා හොඳයි තමන්ගේ ටැලන්ට් වලින් තමන්ගේ වටින කම පෙන්නන එක :D

    aduma gane meka dapu ulama gov eke mokak hari aduma tarame electricity bord ekatawat ghn tyeda>?>
    hikz,,kela peran kalakanni hatta nidan pin padi kelina hati dakkama,,boka puke auto load wey
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    අනේ මචෝ ආණ්ඩුවෙ ඩිග්‍රි ගැන කිසි කැසිල්ලක් ඒ ලෙවල් වත් නැති අපිට නෑ. (අපිට කොහෙන්ද එච්චර හයියක්...නේ?) හැබැයි අපේ පපුව හොදයි. ප්‍රයිවට් ලෙක්චර්ස් අරන් හරි
    ඉගෙන‍ගෙන ගොඩ යන්න හදන අපේ හිත්වල ඊරිසියාව නෑ, කුහක කම් නෑ. තුප්පහි නවක වදය නෑ (උන් සෝෂල් කරවන මුවාවෙන් හා freshman ගෑනු ළමයෙක් සමග සෙට් වීමට කරන නවක වදය) වැඩිය ඕන නෑ. සෙමෙස්ටර් ගනන් රිපීට් වෙවී විප්ලව කරන්න තරම් අපේ අදෝව මාර්ගයේ අසාත්මිකතා නෑ:yes: හැබැයි මේව කතා කරන්න අපිට කොහෙද හයියක්. අපි උඹල තරම් ඉගෙනගත්තෙ නෑනෙ.
    දැන් මේකයි වැඩේ. ආණ්ඩුවට වැඩ කරන්න නම් ඔය රජයේ විශ්ව විද්‍යාල උපාධි කට්ටක් ගත්තම හරි. එතනින් පස්සේ ජීවිතේ ගොඩ. හැබැයි පුද්ගලික අංශයේ රැකියාවක් කරද්දි වැඩ පෙන්නන්න ඕන. එතකොට කැම්පස් එක මොකද්ද කියල නෑ, වැඩ්ඩා නම් වැඩ්ඩා. අමුතුවෙන් කියන්න දෙයක් නෑ මෝරා, ජපුර, කොළඹ ඉදන් ආපු පට්ට වැඩ්ඩො එමට ඉන්නවා. (ලෙඩ්ඩුන්ට සත්තු වගේ සලකන, බැන්ඩේජ් බඩ ඇතුලේ දාල මහන, අතදරුවොන්ට වැරදි එන්නත් ගහල මරන රජයේ වෛද්‍ය හොරුත් ඉන්නව-ඒ අය ප්‍රයිවට් යුනි ගියානම් රජයේ ඉස්පිරිතාලෙක වැඩ කරන්න එන්නෙ නෑනෙ) ඒත් එහෙමයි කියල ප්‍රයිවට් යුනි ගිය හැමෝම ගොන්නු වෙන්නෙ නෑනෙ. ගොනා වීම තීරණය වන්නේ ප්‍රවේනිය අනුවය. ගොනා බව ඔප්පු වන්නේ වැඩ අනාගැනීම ඉස්මතු වන විටය. ඒවා සිදුවීමට නම් කුමන ආකාරයේ කැම්පස් ගියත් ඒ පුද්ගලයාට ප්‍රායෝගික රැකියා පරිසරයේ කටයුතු කිරීමට අවකාශ ලබා දිය යුතුය.
    (මා කෙතරම් නිවැරදිද නොදනිමි. ඒ ලෙවල් පේල් නේ:P)

    hayyo lida...koo lida?? me kuhaka Jepponta paninna lidak kapapn
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32

    හා හා පට්ට පට පට. :rofl:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මුන්ට ඡෙල තියෙන්නේ මුන් පිස්සු කෙලලා ගන්න උපාධියට මාකට් එකක් නැති වෙනව පෞද්ගලික අංශයෙන් ආවම .මුන්ත් දන්නවා ඔකෙන් එලියට එන්නේ තැනකට වද්ද ගන්න බැරි සෙට් එකක් කියලා (හැමෝම ‍එහෙම නෑ ඉගෙන ගන්න උවමනාව තියෙන එවුනුත් ඉන්නව‍ා)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    පුද්ගලික විශ්ව විද්‍යාල තිබිය යුතුයි , හේතුව උසස් පෙළට ඒ 3 නෑ කියලා ඌ ගොනෙක් නොවීම, සල්ලි හොදට තියෙන එකා පිටරට ගිහින් සල්ලි වියදම් කරලා ඉගෙන ගන්නවා , ඒව ඔය කාටවත් නවත්තන්න පුලුවන්ද බෑ , මම දන්න තරමින් රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි ලංකාවේ උපාධියක් හිමි පුද්ගලයා , චන්ද්‍රිකා නෝනා ලගත් තිබ්බේ පිටරට උපාධියක්. මහින්ද මහත්තයා ගැන දන්නෑ, ඔය කොච්චර කෑ ගැහැව්වත් පුද්ගලික අංශයේ සිල්ට් වගේ ඒව දැනටමත් ක්‍රියාත්මකයි , ඉතින් රජයෙන් ඔය දේ කරාම ඇති වැරැද්ද මොකද්ද? පිට රට යන සල්ලි ටික මෙහෙ ඉතිරි කරගන්න පුලුවන්නේ, මේ ගන ගොඩක් උන්ට තියෙන්නේ ඊරිසියාව මිසක් වෙන එකක් නෙමේ
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,607
    9,245
    113
    mama muline ma kiyanna ona mama AAB uni select wecha ekake,oya sirawata ma ape rate private uni thiyana ekata mama kamathi, mata penna godake G.uni ewunta J eka enna hethuwa , dane me wenakota godake companies(except IT,constructions,telecommunication) wala ta recruit karanako ta unta NO personality and good English writing and communication skills, ewagema G.uni ewunge thiyana "ALI OLUWA"ekiyanne line madi manasikathwaya nisa company kamthi na ganna, moko une uni hitapu widiya ethanata galapnne nathi nisa,ithin oka hinda private university wla ewunta chance wadi (specially management side eka private campus walat thana wadi,japura ewuta kadda godake ewunta nathi nisa ganna na),anika igana gannawa name sali dila hari karama mokada gonnu wenna nathuwa