Private universities SL walata one naa. ewayen enne amu gonnu![]()
etin oi ubata one natnam uba yanna epa. ewata yanna enna katiya one taram ennawa. mokatada wena ratawal walata gihin nikam lankawe salli ehe puchane. mehe salli mehema wiyadam kalama kochara eturuda. anika owage gonnu danne naha aith ratawal walath pvt uni tiyenawa kiyala. one rataka tiyenawa. lankawe minisunta nikam dunnama age nahane. ekane mechara gonsan ratak wela tama ekama tana tiyene. oya ke gahuwa kiyala wadak naha owa danna onema tamai. kohe giyath egena ganna kena one tanaka egena gannawa. bari kena etin free tiya gewath mattama tamai.

සල්ලි දුන්නා කියලා උපාධිය නිකම්ම දෙන්නෙ නැහැ බන්. විභාග සමත් වෙලා ඒක ගන්න තියෙන්නෙ. ආන්ඩුවේ එකේ ඉන්නේ වැඩ්ඩෝ නම් ඉතින් උන්ට බය වෙන්න දෙයක් නැහැ නෙ? අන්තිමට වැඩකාරයාට තමා ප්ලේස් එක එන්නෙ. කුණුහර්ප කියන් රෙදි උස්සන් රන්ඩු වෙනවට වඩා හොඳයි තමන්ගේ ටැලන්ට් වලින් තමන්ගේ වටින කම පෙන්නන එක![]()
අනේ මචෝ ආණ්ඩුවෙ ඩිග්රි ගැන කිසි කැසිල්ලක් ඒ ලෙවල් වත් නැති අපිට නෑ. (අපිට කොහෙන්ද එච්චර හයියක්...නේ?) හැබැයි අපේ පපුව හොදයි. ප්‍රයිවට් ලෙක්චර්ස් අරන් හරි
ඉගෙනගෙන ගොඩ යන්න හදන අපේ හිත්වල ඊරිසියාව නෑ, කුහක කම් නෑ. තුප්පහි නවක වදය නෑ (උන් සෝෂල් කරවන මුවාවෙන් හා freshman ගෑනු ළමයෙක් සමග සෙට් වීමට කරන නවක වදය) වැඩිය ඕන නෑ. සෙමෙස්ටර් ගනන් රිපීට් වෙවී විප්ලව කරන්න තරම් අපේ අදෝව මාර්ගයේ අසාත්මිකතා නෑහැබැයි මේව කතා කරන්න අපිට කොහෙද හයියක්. අපි උඹල තරම් ඉගෙනගත්තෙ නෑනෙ.
දැන් මේකයි වැඩේ. ආණ්ඩුවට වැඩ කරන්න නම් ඔය රජයේ විශ්ව විද්‍යාල උපාධි කට්ටක් ගත්තම හරි. එතනින් පස්සේ ජීවිතේ ගොඩ. හැබැයි පුද්ගලික අංශයේ රැකියාවක් කරද්දි වැඩ පෙන්නන්න ඕන. එතකොට කැම්පස් එක මොකද්ද කියල නෑ, වැඩ්ඩා නම් වැඩ්ඩා. අමුතුවෙන් කියන්න දෙයක් නෑ මෝරා, ජපුර, කොළඹ ඉදන් ආපු පට්ට වැඩ්ඩො එමට ඉන්නවා. (ලෙඩ්ඩුන්ට සත්තු වගේ සලකන, බැන්ඩේජ් බඩ ඇතුලේ දාල මහන, අතදරුවොන්ට වැරදි එන්නත් ගහල මරන රජයේ වෛද්‍ය හොරුත් ඉන්නව-ඒ අය ප්‍රයිවට් යුනි ගියානම් රජයේ ඉස්පිරිතාලෙක වැඩ කරන්න එන්නෙ නෑනෙ) ඒත් එහෙමයි කියල ප්‍රයිවට් යුනි ගිය හැමෝම ගොන්නු වෙන්නෙ නෑනෙ. ගොනා වීම තීරණය වන්නේ ප්‍රවේනිය අනුවය. ගොනා බව ඔප්පු වන්නේ වැඩ අනාගැනීම ඉස්මතු වන විටය. ඒවා සිදුවීමට නම් කුමන ආකාරයේ කැම්පස් ගියත් ඒ පුද්ගලයාට ප්‍රායෝගික රැකියා පරිසරයේ කටයුතු කිරීමට අවකාශ ලබා දිය යුතුය.
(මා කෙතරම් නිවැරදිද නොදනිමි. ඒ ලෙවල් පේල් නේ)