අනේ.. අද ආදරේ දෝර ගලනවා ...![]()





මම එහෙම කිව්වා පලියට කතාව දාන්න ඕන නෑ .... අපි අපේ ගමන ගිහින් ඇවිත් හිමිහිට දාමු![]()
හැමදාම එකමදේ කරන එකේ දවසක්වත් වෙනස් දෙයක් කරන්න එපැයි 

නෑ නෑ ... අපි හොදට සමගියෙන් සමාදානයෙන් ඉන්නවා ...![]()
ඔව් මේ අනික් අය හිතන් ඉන්නේ එයාලා වගේ අපි වලන් පිඟන් පොලේ ගහලා පිස්සු නටනවා කියලා 

ඉවසල හිටු ...එයත් මනුස්සයෙක්නේ
පව් මහන්සි ඇති![]()
![]()
![]()
ඔව්. නිදි නැති නෙත්
නින්දක් නෑ. මහන්සියි අම්මපා 
නින්දක් නෑ. මහන්සියි අම්මපා 







