Steve Jobs brainstorms with the NeXT team

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020408.gif

    පට්ට පට පට ,,,,
    thankz දර්ශනයා ...........

    ,,,, +11 ,,,,
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ඕකා මහා පෙරේතය බන් මුව තියාගන්න බැරුව තමයි Apple එකෙනුත් එලවන්නේ
    pirate of silicon valley බලපන් ඔක්කොම තියෙනවා
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕකා මහා පෙරේතය බන් මුව තියාගන්න බැරුව තමයි Apple එකෙනුත් එලවන්නේ
    pirate of silicon valley බලපන් ඔක්කොම තියෙනවා

    එල thanks ... බාගයක් බැලුව ... එහෙම බැලුවොත් බිල් ගෙටිස් ල, ෆේස් බුක් ඩයල් එක, ස්ටීව් ජොබ්ස් ල ඔක්කොම හොරු තමයි බන් ... ඒත් ගන්න දෙයක් තියෙනවනම් ගන්න ඕන :D
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    එල thanks ... බාගයක් බැලුව ... එහෙම බැලුවොත් බිල් ගෙටිස් ල, ෆේස් බුක් ඩයල් එක, ස්ටීව් ජොබ්ස් ල ඔක්කොම හොරු තමයි බන් ... ඒත් ගන්න දෙයක් තියෙනවනම් ගන්න ඕන :D

    මම ඉගෙන ගත්ත තරමට ජොබ්ස් තනිකර ආත්මාර්ථකාමී ජිවිතයක් ගතකරපු එකෙක් ,
    ඒ අතින් ගත්තම බිල් ගේට්ස් පට්ට ඩයල් එක
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,239
    4,040
    113
    මම ඉගෙන ගත්ත තරමට ජොබ්ස් තනිකර ආත්මාර්ථකාමී ජිවිතයක් ගතකරපු එකෙක් ,
    ඒ අතින් ගත්තම බිල් ගේට්ස් පට්ට ඩයල් එක

    සිරා බන් උන් බිලියන ගනන් හම්බකෙරුවට වැඩක් නෑ බන් උන්ගෙ හිතේ සැහැල්ලුවක් නෑ :yes: